Authentic Colds, Flu and Cough Remedy Deegayu Nidosha Easy Boiling Peyava

Quick Overview

Introduction : හැඳින්වීම:

ජාතියේ ප්‍රතිශක්ති ප්‍රවර්ධක පානය

Nation's Immune Enhancing Brew

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්ති ප්‍රවර්ධනය සඳහා

Enhance Immune Power to Face Corona Virus Threat

පරිසරයේ බලපෑම මත සිරුරට ඇතුළුවන ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව හා ඒ ආශ්‍රිත අනෙකුත් රෝග අවස්ථා සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම මගින් ස්වාභාවික ලෙස සුව කිරීමේ හැකියාවෙන් යුත් ඖෂධීය පානයක් ලෙස " පේයාව " , ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල භාවිතාවේ. මෙම "පේයාව" පානය විවිධ වට්ටෝරු වලින් සමන්විත වන අතර විවිධ වට්ටෝරු සඳහා ඖෂධ වර්ග විවිධ ප්‍රමාණයන් යොදා ගැනේ.

දීගායු සමාගම විසින් නිර්මාණය කර ඇති දීගායු නිදෝෂා පහසු තම්බන පේයාව ආයුර්වේද ශාක ඖෂධ වර්ග 18 කින් සමන්විත වේ. වට්ටෝරුවෙහි අඩංගු ආයුර්වේද ඖෂධ ඒවායේ අඩංගු අපද්‍රව්‍ය ඉවත් වනසේ වෙන් වෙන්ව පිරිසිදු කර වියලා , තැලීම හා ඇඹරීම මගින් සම්මත ප්‍රමිතියකින් යුත් ප්‍රමාණයෙන් සමාන කැබලි බවට පත් කර ගනු ලබයි. මෙසේ පිළියෙළ කිරීමට හහේතුව වනුයේ ජලය සමග තැම්බීමෙදී එම ඖෂධ වල අඩංගු ඖෂධීය සංඝටක සියල්ලක්ම පහසුවෙන් ජලයට නිස්සාරණය වීම සඳහා අවස්ථාව උදා කර දීමයි. කැබලි වල ප්‍රමාණය හා පිළයෙල කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අඩංගු ඖෂධ 18 හිම සාරය තැම්බීමේ ක්‍රියාවලිය මගින් ජලයට නිස්සාරණය වී ඉතා ප්‍රබල ක්‍රියා කාරිත්වයකින් යුත් පේයාව පානයක් ලබාදෙයි.

Peyawa is a traditional drink used in Srilanka and some regions of India as a remedy for enhancing the immune power to repel and destroy the effects of externally generated microbiological threats mainly colds, flu, cough, indigestion ,catarrh and body aches.This generic formulation has many combinations of herbs starting from just one to many. The final therapeutic effect of the preparation depends upon the number of ingredients present in the formulation.

The formula of Deegayu Nidosha Easy Boiling Peyawa consists of 18 botanical ingredients which have been identified as highly efficacious botanical species in Ayurveda and traditional indigenous medicinal system of Sri lanka for preventing and curing above mentioned cold related diseases. The plant materials in the formula have been prepared by thoroughly cleaning to remove all the extraneous matter through a washing process followed by drying and com minuting to obtain the most suitable particle size which can release the medicinal components to water during the boiling process with water.

Processed and prepared particles of the 18 ingredients as per the formula have been contained in a filter pouch which can be boiled as it is in water. Each pouch contains 20 grams and sufficient for making 5 drinks of 200 ml.capacity. All the water soluble medicinal compounds in 18 ingredients will be released to water during the boiling process giving a highly efficacious medicinal drink.

තැම්බූ විගස ඖෂධ 18 හිම සාරය ජලයට නිදහස් වන පරිදි විද්‍යාත්මක ලෙස පිළියෙළ කල ඖෂධ 18 ම වට්ටෝරුවට අනුව මිශ්‍රකර ග්රෑම් 20 ක ප්‍රමාණයක් අඩංගු වනසේ ආහාර ප්‍රමිතියේ සවිවර කවර වල අසුරා ඇත. මෙම සවිවර අසුරණය එලෙසම ජලය කෝප්ප 10 ක් ( ලීටර 2) සමග නටවා ජලය කෝප්ප 5 ක ප්‍රමාණයකට සිඳවීමෙන් පසු සවිවර අසුරනය මිරිකා එහි අඩංගු සාරයද එක්කර එය ඉවත් කිරීමෙන් අතිශය ගුණාත්මක මෙන්ම ප්‍රනීත පේයාව පානයක් පිළියෙළ කර ගත හැක.

The advantage is that the filter pouch containing the spent material can be disposed after squeezing to obtain the retained decoction in the pouch to make the boiled decoction more concentrated and highly pungent.

Ingredients :

1). Corriander (Corriandrum sativam) - කොත්තමල්ලි

2). Ginger (Zingibar officinale) - ඉඟුරු,

3). Long Pepper (Piper longam) - තිප්පිලි

4). Black pepper (Piper nigram) - ගම්මිරිස්

5). Kantakari (Solanum xanthocarpum) - කටුවැල්බටු

(6). Parpata (Hedyotis corymbosa) - පත්පාඩගම්

7). Turmeric (Curcuma longa) - කහ

8). Liquorice (Glyzirrhiza glabra) - වැල්මී

9). Adathoda (Adathoda vasica) - පාවට්ටා

10). Vishnukranthi - විශ්නුක්‍රාන්ති

11). Araththa(Alpinia galanga) - අරත්ත

12).Venivel (Coscinium fenestratum) - වෙනිවැල්ගැට

13).Elabatu (Solanum indicum) - එළබටු මුල්

14).Sirithekku (Clerondendron serratum) - සිරිතේක්කු

15).Suduru (Carum copticom) - සූදුරු

16).Asamodagam (Carum copticum) - අසමෝදගම්

17). Kapparawalliya (Plectranthus amboinicus) -

18). Nelli (Phylanthus emblica) - නෙල්ලි

අඩංගු ඖෂධීය පැලෑටි:

\Preparation Instructions :

Open the laminate pouch and take the filter pouch in it out and place it in a pan filled with 10 cups ( 10 * 200 ml.) of water and boil to finish with 5 * 180 ml. cups of the decoction. May add any sweetener or drink as it is for 4 to 5 times a day.

පිළියෙළ කිරීමේ උපදෙස් :

පිටත ඇසුරුම විවෘත කර අභ්‍යන්තරයේ ඇති සවිවර ඇසුරුම පිටතට ගෙන එලෙසම (විවෘත නොකර ) භාජනයට දමා ජලය ලීටර 2 ක් සමග පරිමාව ලීටරයක් දක්වා අඩුවන තෙක් නටවා ඖෂධ අඩංගු සවිවර ඇසුරුමෙහි අඩංගු සාරය මිරිකා එක්කරගෙන මිලි ලීටර 200 ප්‍රමාණයේ කෝප්ප 5 කට දමා සීනි සමග හෝ නොමැතිව පානය කරන්න.

Customer Reviews

Write Your Own Review

You're reviewing: Authentic Colds, Flu and Cough Remedy Deegayu Nidosha Easy Boiling Peyava

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka