Deegayu NEUROHEALER PRO Capsules

Quick Overview

හඳුන්වාදීම :

introduction :

දීගායු සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම වටිනා නිෂ්පාදනය නිර්මාණය කර වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට අවස්ථාව උදාවූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.

Deegayu is proud to announce that Deegayu has been successful in introducing Deegayu NEUROHEALER PRO as a result of extensive research studies carried out by Deegayu for several years.

සෑම ජීවිතයක්ම නීරෝගිමත් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ප්‍රධානතම සාධකය වනුයේ සිරුරේ සියලු කටයුතු මෙහෙයවනු ලබන ප්‍රධානතම ඉන්ද්‍රිය පද්ධතිය වන මොළය හා ස්නායු පද්ධතියේ නීරෝගීත්වය හා කාර්යක්ෂම භාවයයි. ඉපදීමටත් පෙර කළලය පිලිසිද ගත් අවස්ථාවේ සිටම එම පද්ධතියේ තිරසාර පැවැත්ම උදෙසා ලැබෙන පෝෂණය ඒ සඳහා බලපාන ප්‍රධානතම සාධකයයි.

අප සිරුර යනු ඉන්ද්‍රිය සමුහයකින් සමන්විත ප්‍රපංචයකි. එසේනම් නීරෝගිමත් පුද්ගලයෙකු යනු මෙම සියලු ඉන්ද්‍රියයන් නිරෝගිමත් ලෙස පවතින සිරුරක හිමිකරුවෙකු යයි පැවසිය හැක. ඉන්ද්‍රිය සියල්ල පාලනය කර පවත්වාගෙන යනු ලබන මොලය හා ස්නායු පද්ධතිය මෙම ප්‍රපංචය අතර ප්‍රධානතම ඉන්ද්‍රිය පද්ධතියක් ලෙස සැලකිය හැහි අතර එහි නිරෝගිත්වය රඳා පවතිනුයේද අප ආහාර මගින් එම පද්ධතියේ පෝෂණය සඳහා ලබාදෙන ද්‍රව්‍යමය සත්කාරය බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි.

එහි ප්‍රති විරුද්ධ අර්ථය නම් අවශ්‍ය පෝෂණය 100 % ක් නිවැරදි ලෙස ආහාර මගින් ලබා දීමට අපොහොසත් වන්නේ නම් එම අඩුව හෙවත් රික්තකය ඌණ පෝෂණයක් ලෙස සිරුර තුල පිළිබිඹු වීමයි. එම ඌන පෝෂණය මගින් මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වය දුර්වල කරන අතර එමගින් විවිධ රෝග හා දුර්වලතාවන් ඇති කරනු ලබයි.

මෙසේ ඇති කරන රෝග හා විවිධ දුබලතාවයන් පහත දැක්වෙන පරිදි වේ.

1).Diabetes Neuropathy

2).Sexual disability

3).Memory Loss

4).Ringing in the ears and loss of balance.

5). Migraine and headache

6). Vertigo

7) Dizziness

8). Hearing disorders

9). Mood disturbance

10).Parkinsonism

11). Alzheimer

12 ). Paralysis

වසර 100 - 150 ක පමණ මෑත කාලයේදී බටහිර ලෝකය විසින් රසායනික ඖෂධ නිර්මාණය කිරීමට බොහෝ කලකට පෙර එනම් වසර 5000 ක පමණ සිට ආයුර්වේදය හා අනෙකුත් පැරණි වෛද්‍ය ක්‍රම මගින් මොළය හා ස්නායු පද්ධතිය පෝෂණය කිරීමේ හැකියාවෙන් යුත් ස්වාභාවික උද්භීද (ශාක) වර්ග හඳුනාගෙන ඇත. අප සමාගම විසින් සිදුකරනු ලබන නිරන්තර පර්යේෂණ හා අධ්‍යයනයන් මෙම දැනුම තව දුරටත් ප්‍රගුණ කිරීම මගින් මෙවැනි වටිනා ඖෂධ තව තවත් නිර්මාණය කර ඉදිරිපත්

ආයුර්වේදය හා චීන වෛද්‍ය ක්‍රමය වැනි වසර 5000 ක් පමණ පැරණි වෛද්‍ය ක්‍රම තුල මෙම දැනුම එක්රැස්වී ඇති අතර එම දැනුම අනුසාරයෙන් හඳුනාගත් ස්වභාවික උද්භිද ඖෂධ වල පෝෂණය සිරුරට ලබා දීම මගින් මොලය හා ස්නායු පද්ධතිය නීරෝගිමත් හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේ හැකියාව උදා කර ගත හැක.

මාත්‍රාව : මිලි ග්රෑම් 350.00 ප්‍රමාණයේ කරල්

පාවිච්චි කරන පිළිවෙල : වරකට එක් කරල බැගින් දවසට කරල් 3 ක් ආහාරයට පසු ගන්න.

Customer Reviews

Write Your Own Review

You're reviewing: Deegayu NEUROHEALER PRO Capsules

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka