For a Healthy,Lustrous,Long Black Hair - Deegayu Kesha Prabodhini

Quick Overview

Price : To deliver 100 ml. * 03 bottles via Cash on next day delivery to your hand - Rs. 890.00

මිල : මිලි. ලීටර 100 ඇසුරුම් 3 ක් ඇනවුම් කල දිනට පසු දිනම ඔබ අතටම ගෙනවිත් භාරදීම සඳහා - රු.890.00.


Deegayu Kesha Prabodhini Natural Hair Oil has been designed by Deegayu for offering two major benefits to the users.

දීගායු සමාගම විසින් නිර්මාණිත දීගායු කේශ ප්‍රබෝධිනී ස්වභාවික හිස තෙල මගින් දැනට වෙළඳ පොලේ ඇති කිසිදු හිස තෙලකින් ලබා නොදෙන සෞඛ්‍යමය වාසි අති විශාල සංඛ්‍යාවක් මෙම තෙල හිස ගල්වන පාරිභෝගික හිතවතුන් වෙත ලබා දෙනු ඇත.

1). To nourish the hair for maintaining a healthy , lustrous , thick and long black hair.

එමගින් නිරෝගිමත් , දිදුලන , ඝනව වැඩුණු , දිගු , කළුවන් කෙස් කළඹක් දායාද කරයි.

2). To relieve head related ailments such as headaches , migraine, burning eyes, sneezing, running nose and catarrh .

හිසරදය , ඉරුවාරදය, ඇස් දැවිල්ල , කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර ගැලීම හා පීනස වලකාලයි.

The formula of Deegayu Kesha prabodhini natural hair oil comprises of 18 botanical species. Nine of them are green herbs while the other nine are dried herbs. The ingredients in Deegayu Kesha Prabodhini Natural Hair Oil are as below.

දීගායු කේශ ප්‍රබෝධිනී හිසතෙල හරිත වර්ණ හා වියලි ආයුර්වේද ඖෂධ 18 ක සාරයෙන් යුක්තවේ. මෙයින් ඖෂධ නවයක් හරිත වර්ණ පැළෑටි වන අතර ඉතිරි නවය වියලි ආයුර්වේද ඖෂධ වේ.

Green Botanical ingredients: හරිත වර්ණ ආයුර්වේද පැලැටි :

1). Nil Avariya - Indigofera tinctoria - නිල් අවරිය

2). Madatiya - Adenanthera pavonina - මදටිය

3).Wal Kappetiya - Monochoria hastate - වැල් කැප්පෙටිය

4). Ankenda - Aronychia pedunculata - අංකෙන්ද

5). Keekirindiya - Eclipta alba - කීකිරිඳිය

6). Mukunuwenna - Altemanthera sessilis - මුකුණුවැන්න

7).Gotukola - Centella asiatica - ගොටුකොල

8). Nelli - Phylanthus emblica - නෙල්ලි

9).Sudulnu - Allium sativum - සුදුලුනු

Dried Botanical Ingredients : වියලි ආයුර්වේද ශාක ඖෂධ :

1). Karabuneti - Eugenia caryophyllata - කරාබු නැටි

2).Thippili - Piper longum - තිප්පිලි

3).Asamodagam - Ptychotis ajowan - අසමෝදගම්

4).Athividayam - Aconitum heterophyllum - අතිවිඩයම්

5).Sadikka - Myristica fragrance - සාදික්කා

6).Vasavasi - Myristica fragrance - වසාවාසි

7).Katukarosana - Pickrorhiza kurroa - කටුකරෝසන

8).Sududuru - Cuminum cyminum - සුදුදුරු

9).Kaluduru - Nigella sativa - කළුදුරු

The base oil of the Deegayu Kesha Prabodhini Natural Hair Oil is Pure Coconut Oil.

පදනම් තෛලය ලෙස පිරිසිදු සුදු පොල්තෙල් භාවිතා කර ඇත.

අනෙකුත් බොහෝ හිසතෙල් වල අඩංගු කර ඇති පැරෆින් තෙල් සුලු වශයෙන් හෝ අඩංගු කර නැත.


The health benefits of green botanical ingredients:

1). Imparts black sheen to hair. හිස කෙස් කළු පැහැ ගන්වයි.

2). Improves the growth of hair - කෙස් වැඩීම වර්ධනය කරයි.

3). Prevents premature falling of hair. - අකලට කෙස් වැටීම වලකාලයි.

4). Increases the thickness of hair. - කෙස් වල ඝනකම වැඩි කරයි.

5). Prevents browning of hair. - කෙස් තඹ පැහැ ගැන්වීම වලකයි.

6). Prevents splitting of hair.- කෙස් අග පැලීම වලකයි.

7). Prevents thinning of hair. - කෙස් තුනී වීම වලකයි.

8). Prevents dandruff - හිස් හොරි වලකයි.

9). Strengthens the roots of hair - කෙස් මුල ශක්තිමත් කරයි.

The health benefits of dried botanical ingredients :

1). Prevents and relieves headaches due migraine and other phlegm and allergic conditions. - සෙම් සහ ආසාදන හේතුවෙන් ඇතිවන හිස කැක්කුම හා ඉරුවාරදය සුව කරයි.

2). Prevents and relieves catarrh related ailments such as headaches, early morning sneezing and runny nose.- පාන්දර කිවිසුම් යාම, නාසයෙන් සොටු දිය ගැලීම හා පීනස සුව කරයි.

3). Relieves burning eyes.- ඇස් දැවිල්ල සුව කරයි.

4). Relieves pain under eyes.- ඇස යට කැක්කුම වලකාලයි

5). Cools and calms head. - හිසේ බර ගතිය ඉවත් කර සිසිල් හා සැහැල්ලු කරයි.

සියලු ආර්පිකෝ සුපිරි හා ඩේලි වෙළඳ සැල් , ප්‍රමුඛ ෆාමසි හා ප්‍රමුඛ ආයුර්වේද ඔසුසල් වලින් මිලදී ගත හැක.

Customer Reviews

Write Your Own Review

You're reviewing: For a Healthy,Lustrous,Long Black Hair - Deegayu Kesha Prabodhini

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka