Deegayu GREENLIFE Natural Green Tea extract Capsules

Quick Overview

Deegayu GREENLIFE Natural Green Tea extract Capsules

1). සීඝ්‍රගාමී තැපැල් සේවයෙන් ගෙන්වා ගැනීමට ( මේ සඳහා අප බැංකු ගිණුමට මුදල් තැන්පත් කර තැන්පතු පත එවීම හෝ දැනුම්දීම කල යුතු වේ.)

දීගායු ග්‍රීන්ලයිෆ් කරල් 30 ක ඇසුරුමක් - රු. 790.00 යි.

දීගායු ග්‍රීන්ලයිෆ් පෙති 60 ක ඇසුරුමක් - රු. 1580.00 යි.

2). වී.පී.පී. තැපැල් මගින් ගෙන්වා ගැනීමේදී ගෙවිය යුතු මුදල :

දීගායු ග්‍රීන්ලයිෆ් කරල් 30 ක ඇසුරුමක් - රු. 790.00 යි.

දීගායු ග්‍රීන්ලයිෆ් පෙති 60 ක ඇසුරුමක් - රු. 1580.00 යි.

3). අප බැංකු ගිණුමට මුදල් බැරකර කුරියර් සේවය මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේදී ගෙවිය යුතු මුදල:

දීගායු ග්‍රීන්ලයිෆ් කරල් 30 ක ඇසුරුමක් - රු. 1190.00 යි

දීගායු ග්‍රීන්ලයිෆ් පෙති 60 ක ඇසුරුමක් - රු. 1980.00 යි.

4). භාණ්ඩය ලබා ගන්නා අවස්ථාවේදී කුරියර් සේවයට මුදල් ගෙවා පාර්සලය ඔබේ අතටම ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදල:

දීගායු ග්‍රීන්ලයිෆ් කරල් 30 ක ඇසුරුමක් - රු. 1190.00 යි

දීගායු ග්‍රීන්ලයිෆ් පෙති 60 ක ඇසුරුමක් - රු. 1980.00 යි.

1). Speed Post Delivery ( Cash has to be deposited in our account in advance for this service)

For 30 capsules - Rs. 790.00

For 60 tablets - Rs. 1580.00.

2). Cost for V.P.P. delivery service

For 30 capsules - Rs. 790.00

For 60 tablets - Rs. 1580.00

3). Cost for delivery through courier after paying Deegayu bank account in advance.

For 30 capsules - Rs. 1190.00

For 60 tablets - Rs. 1980.00

4). cost for Cash on Delivery through courier

For 30 capsules - Rs. 1190.00

For 60 tablets - Rs. 1980.00

ඔබ කල යුත්තේ ඔබගේ ලිපිනය හා දුරකථන අංකය අපවෙත දන්වා එවීම පමණි. ඒ සඳහා 0332297399, 0332297644, 0710397399 හා 0710397644 අංක අමතා හෝ මෙම පිටුවෙහි ඇති " inquiry " බොත්තම තද කිරීමෙන් ලැබෙන පිටුවෙහි විස්තර සඳහන් කර දන්වා එවිය හැක. නැතහොත් deegayuayurveda@gmail.com යන විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැක.

You may send your postal address to us through 0332297399,0332297644, 0710397399 and 0710397644 phone numbers or through the email - deegayuayurveda@gmail.com.

Also you can press " Inquiry" button in this page and send a message giving your postal address and telephone numbers.


Introduction - හඳුන්වාදීම :

Green tea is considered to be the healthiest beverage on the planet due to the availability of a vast range of antioxidants and nutrients that have powerful effects on the body.

ලොව තිබෙන වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පානය ලෙස හරිත තේ පානය සැලකිය හැකි අතර එයට ප්‍රධානතම හේතුව වනුයේ හරිත තේ වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු සංඝටක හා අනෙකුත් පෝෂණීය ගුණයෙන් යුතු කොටස් වලින් සිරුරට ලබාදෙන ප්‍රබල දායකත්වයයි.

This includes improved brain function, fat loss, a lower risk of cancer and many other incredible benefits.

මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා පිළිකා සෛල වර්ධනය අඩපන කිරීම යන කරුණු මේවා අතර වැදගත් වේ.

Green Tea Contains Bioactive Compounds That Improve Health. These bioactive compounds are polyphenols and catechins specially , Epigalo Catechin Galate with anti-oxidant properties. They will give the following health benefits.

එපිගැලෝ කැටිචින් ගැලේට් , පොලි ෆීනොල හා අනෙකුත් කැටෙචින් වර්ග යන ජෛව ක්‍රියාකාරී වර්ධන හැකියාවැති සංඝටක මගින් මෙම ගුණ සිරුරට ලබා දෙන අතර ඒවා පහත දැක්වෙන පරිදි වේ.

Health Benefits for the skin by Deegayu Greenlife Green Tea Extract Capsules:

දීගායු ග්රීන්ලයිෆ් හරිත තේ සාර කරල් මගින් සමට ලබා දෙන ගුණ :

Properties of GREENLIFE on skin fairness and health.

1). සම සුදු පැහැ ගන්වා පැහැපත් කරයි - Helps make the skin fair.

2). සමෙහි තෙල් ගතිය අඩු කරයි - Reduces oily nature of the skin.

3). කුරුලෑ , බිබිලි හා කළු ලප අඩු කරයි - Prevents pimples and pin heads and black spots.

4). ඇස් යට හා ඇස් දෙපස කළු වීම වලකයි - Removes under eye darkness.

5). සම රැලි වැටීම වලකයි - Prevents wrincles.

6).සම හා මස් අතර බැඳීම වැඩි කර සම එල්ලා වැටීම වලකයි - Prevents skin sagging.

7). සමෙහි වයස්ගත පෙනුම වලකා තරුණ පෙනුම ලබා දෙයි - Helps maintain younger look of the skin.


Overall Health Benefits of Deegayu Greenlife Green Tea Extract Capsules:

දීගායු ග්‍රීන්ලයිෆ් හරිත තේ සාර කරල් වල පුර්ණ ගුණ :

1). Improves brain function.

1). මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

2). Boosts metabolic function and improves physical performance by mobilizing fat.

2). ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය මගින් මේද දහනය වැඩි දියුණු කර සිරුරේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

3). Lowers the risk of various types of cancers such as Cholorectal cancer, Prostate cancer and Breast cancer due to powerful anti-oxidant properties of green tea.

3). පියයුරු, ගුද මාර්ගයේ හා ප්රොස්ටෙට් ග්‍රන්න්තියේ ඇතිවන පිලිකා වලකයි.

4).Lowers the risk of Alzheimer and Parkinson diseases due to brain function improvement by Catechins present in Green Tea, specially Epigalo Catechin Galate (EGCG).

4). ඇල්සේමර්, පාකින්සන් ආදී මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන වීමෙන් ඇතිවන රෝග සුව කරයි.

5).Improves dental and Gum health and prevents infections.

5). දත් හා විදුරුමස් ශක්තිමත් කර දත් සහ විදුරුමස් ආශ්‍රිතව ඇතිවන සියලු රෝග වලකාලනු ලබයි.

6). Lowers the risk of Type 2 diabetes.

6). දියවැඩියා රෝගය වලකනු ලබන අතර පාලනය කරයි.

7). Reduces the risk of Cardio vascular disease.

7). හෘද රෝග වලකාලන අතර රිධිර නාල අවහිරතා ඉවත් කිරීමට උපකාර කරයි.

8).Helps improve longevity with the effect of anti-oxidants.

8). දීර්ඝායු සම්පත්තිය උදා කර දෙයි.

9). ප්‍රති ඔක්සිකාරක ගුණය හේතුවෙන් වයස්ගත වීම පාලනය කරයි.

10). Improves skin and hair health.

10). සම පැහැපත් කර හිසකෙස් වැඩීම වේගවත් කරයි.

11). 150 times powerful than Vitamin E as an anti oxidant.

11). ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් විටමින් ඊ මෙන් 150වාරයක් ප්‍රබල වේ.

Deegayu Greenlife capsules contain standardized extract of high quality green tea with 50 % of E.G.C.G. in 95 % of total poly phenols.

Regular consumption of Deegayu Greenlife (one capsule daily before dinner ) will assure you the health benefits mentioned above.

Customer Reviews

Very Good!!!

Very good product

Price
Value
Quality

Rajkumar (Posted on 2016/10/27)

Write Your Own Review

You're reviewing: Deegayu GREENLIFE Natural Green Tea extract Capsules

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka