Deegayu Nimeda Capsules

Quick Overview

Price : 30 capsules pack

1). From Arpico Super , Arpico Daily , Laugfs Super , Ayurveda Osusalas, Pharmacies - Rs. 490.00

2). Delivery through government postal service through VPP or Normal Parcel Post (NPP) - Rs. 590.00

3). Cash on delivery through private courier service within 2 working days to any location of the island- Rs. 840.00

Introduction :

Deegayu Nimeda has been designed and developed by the research and development team of Deegayu based on Ayurveda concepts in compliance with WHO guidelines for the management of hypercholesterolemia and hyperlipoproteinemia whose cholesterol and lipid levels in blood are above the healthy limits risking their lives on heart disease and diabetes.

The metabolic function of the an individual differs from person to person depending on the specific nature of the particular body constitution of each person. Some people can metabolize a large quantity of fats while another can digest only a very small amount.

Ayurveda interprets this health condition as once the efficiency of metabolic process of the subject person is below the average level expected to be and as a result fats they consume with food do not get fully digested leading to spoil blood with excess fat and this condition is referred to as a metabolic disorder.

Ayurveda has identified highly effective metabolic stimulates those can enhance the digestion of fats in food completely without leaving them undigested allowing them to accumulate in the body and increase the level of lipids in blood in the form of cholesterol , LDL and Triglycerides.

Ingedients :

Gugul - Commiphora mukul

silajith - Asphalt mineral pitch

Garlic - Allium sativum

Kumbuk - Terminalia arjuna

Dosage:

Three capsules a day preferably one after breakfast, lunch and dinner.

හඳුන්වාදීම:

එක් එක් පුද්ගලයාගේ සිරුරේ ප්‍රකෘතියේ වෙනස්කමට සාපේක්ෂව ඔවුන් විසින් අනුභව කරනු ලබන ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙනස් බව ආයුර්වේදය විසින් හඳුනාගෙන ඇති අතර එය නුතන විද්‍යාව විසින්ද එලෙසම සනාථ කර ඇත. ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු එකම මේද ප්‍රමාණයක් අනුභව කලද දෙදෙනාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීරණය වන මේද ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ. මෙම හේතුව නිසාවෙන් එක් අයෙකු අධිමේදතාවයට පත්වන අතර අනෙකා එබඳු තත්වයකට පත් නොවීමේ හැකියාව ඇත.

වසර 4000ක් පමණ පැරණි වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය විසින් අනුභව කරනු ලබන මේද ජීර්ණය උත්තේජනය කිරීමේ හැකියාවෙන් සමන්විත ස්වාභාවික ශාකමය ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර මෙම ද්‍රව්‍ය ආහාර සමග අනුභව කිරීමෙන් ආහාර සමග සිරුරට ඇතුළුවන මේදය ජීරණය කිරීමේ අවස්තාව උදාකරගත හැකි බව දක්වා ඇත. එසේ මේදය ජීරණය කිරීම මගින් රුධිරයට මේදය එක්වීම මගින් අධිමේදතාවයට පත්වීම වලකාගත හැකි වන අතර හෘද රෝග වලට බදුන්වීමේ අනතුරද වලකාගත හැක.

දීගායු නිමේදා ඖෂධයේ අඩංගු ආයුර්වේද ඖෂධ වල සම්මත සාර සතු මෙම ගුණය හේතුවෙන් සෑම ආහාර වේලකටම පසුව එක් කරලක් අනුභව කිරීම මගින් එම ආහාර වෙල මගින් රුධිරයට එක් විය හැකි මේද ප්‍රමාණය අවම කර ගත හැක. එමගින් රුධිර කොලෙස්ටෙරෝල් , ට්‍රයි ග්ලිසරයිඩ් හා එල්. ඩී . එල්. ප්‍රමාණය නිවැරදි නීරෝගී මට්ටමේ පවත්වා ගැනීමට හැකි වනු ඇත.

අඩංගු ද්‍රව්‍ය :

ගුගුල්

ශිලාජතු

සුදුලුනු

කුඹුක් පොතු වල සම්මත ජලීය සාරය

සාමාන්‍ය මාත්‍රාව:

උදෑසන හා රාත්‍රී ආහාරයට පසු එක් කරල බැගින් දවසට කරල් තුනක් පාවිච්චි කරන්න. සතියකින් පසු රුධිර කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර සුදුසු පරිදි මාත්‍රාව අඩු කරන්න.


Customer Reviews

Write Your Own Review

You're reviewing: Deegayu Nimeda Capsules

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka