For Real Natural Effect of Garlic - Deegayu Garlifit

Quick Overview

Price Details: මිල විස්තර ;

1). මි.ග් . 390 ප්‍රමාණයේ කරල් 60 ක් - නිවසට ගෙනැවිත් භාරදී මුදල් ලබාගැනීම - රු. 1390.00

CASH ON DELIVERY COURIER FOR 350 mg. * 60 CAPSULES - Rs. 1390.00


Introduction - හඳුන්වාදීම

Garlic is a very popular and highly respected vegetable used in the cuisines of all over the world as an essential ingredient for making the food delicious and tasty. .In addition to the flavor enhancing properties, Garlic comprises of highly acclaimed medicinal properties. Medicinal properties of Garlic has been identified by almost all the traditional systems of medicine prevailing in the world such as Ayurveda, Jammu, Unani, Siddha and Traditional Chinese medicine (TCM) etc. etc. Those medicinal properties have been established by recent scientific research studies carried out in various research institutions and universities all over the world giving more credibility to this valuable vegetable.

සුදුලුනු ආහාර පිසීමේදී එහි රසය වැඩි කර ගැනීම සඳහා ලොව සියලුම පාහේ රටවල භාවිතාකරන අතිශය ජනප්‍රිය හා ගෞරවයට පාත්‍රවූ ඉතා වටිනා එළවළුවක් මෙන්ම කුළු බඩුවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යයකි. ආහාර වල රසය වැඩි දියුණු කිරීමට අමතරව සුදුලුණු සතු අති විශාල සෞඛ්‍ය වර්ධන හා රෝග නිවාරණ වාසි රැසක් ලොව පැරණිම වෛද්‍ය ක්‍රම ලෙස සැලකෙන ආයුර්වේදය, සිද්ධ , යුනානි, ජම්මු හා චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රම මගින් හඳුනාගෙන ඇති අතර එම වෛද්‍ය ක්‍රමයන් සතු ඖෂධ වට්ටෝරු බොහොමයකම සුදුලුනු ඉතා ප්‍රමුඛ පෙලේ ඖෂධයක් ලෙස අඩංගු කර ඇත. එම ඉපැරණි සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් හඳුනාගෙන ඇති ඖෂධීය ගුණ බොහොමයක් නුතන විද්‍යාත්මක අධ්‍යයනයන් තුලින්ද සනාථ කර තිබීම මගින් සුදුලුනු යනු සොබාදහම විසින් දායාද කරන ලද අතිශය වටිනා මිලකළ නොහැකි ආහාරයක් ලෙස අවිවාදයෙන්ම පිළිගත හැක. මෙම හේතුව නිසාම සුදුලුනු ආහාර අතර රජු හෙවත් (කිං ඔෆ් ෆූඩ්ස්) ලෙස පිළිගැනෙන අතිශය සම්භාව්‍ය ආහාරයකි.

Even though Garlic is used in various cuisines in the world, it will not be possible to make available a standard dosage of Garlic regularly in the digestive system since the food intake with Garlic is irregular. The scientific interpretation for obtaining the medicinal benefit of a natural substance is that it is required to consume a standard dosage of the particular substance regularly for a period of time.

ආහාරයක් ලෙස කෙතරම් ප්‍රචලිත ලෙස භාවිතාවුවද, සුදුලුනු සතු ඖෂධීය ගුණය නිසිලෙස සිරුරට ලබාදීමේ අවස්ථාව එතරම් සාර්ථක ලෙස උදාකරගෙන තිබෙන බවක් නොපෙනේ. එයට හේතුව නම් සුදුලුනු සතු ගුණ කැටිකල ද්‍රව්‍ය සම්මත මාත්‍රාවක් අඛණ්ඩව කිසියම් නිශ්චිත කාලයක් ආහාරයට ගැනීම වෙනුවට කඩින් කඩ අවිනිශ්චිත ප්‍රමාණයන් ආහාරයට ගැනීමයි.

Deegayu Garlifit has been designed based on this concept and standardized TOTAL GARLIC EXTRACT extracts of Garlic containing the active ingredients present in the vegetable Garlic is included in the capsule of 390 mg.

මෙම නිවැරදි අවස්තාව උදා කර දීම අරමුණු කර නිර්මාණය කර තිබෙන දීගායු ගාලිෆිට් නිෂ්පාදනයේ එක කරලක් තුල සුදුලුණු වල සම්මත සාරය මිලිග්‍රෑම් 390 බැගින් අඩංගු කර ඇති අතර සාම ආහාර වේලකටම පසු කරල් 2 බැගින් භාවිතා කිරීමෙන් සුදුලුනු සතු ඖෂධීය ගුණ සියල්ලම සිරුරට අවශෝෂණය කර ගැනීමේ අවස්තාව උදා කර දිය හැක.

The most beneficial chemical compounds present in Garlic have been identified as Allin , Alicin , S-Allyl-L-cysteine.

සුදුලුනු සතු අතිශය අගන ඖෂධීය ගුණයෙන් යුත් රසායනික ප්‍රධාන රසායනික සංඝටකයන් ලෙස ඇලීන්, ඇලිසීන් හා එස් - ඇලයිල් - එල්- සිස්ටීන් හඳුනාගෙන ඇත. එසේ වුවද තව දුරටත් අධ්‍යයනය කල යුතු ඖෂධීය ගුණයෙන් යුත් සංඝටක අති විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර අනාගතයේදී සිදුකෙරෙන පර්යේෂණ මගින් ඒවා සතු ඖෂධීය ගුණ තව තවත් තහවුරු කෙරෙනු ඇත.


Health Benefits of Garlic Extract

Garlic Can Combat Sickness, Including the Common Cold and Viral infections.

වෛරස් ආසාදන හා ප්‍රතිශ්‍යා රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

The Active Compounds in Garlic Can Reduce Blood Pressure.

රුධිර පීඩනය සමනය කරයි.

Garlic reduces Cholesterol Levels, Which May Lower The Risk of Heart Disease.

රුධිර කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කර හෘද රෝග අවදානම අවම කරයි.

Garlic Contains Antioxidants That May Help Prevent Alzheimer’s Disease and Dementia.

සුදුලුනු සාරය සතු ප්‍රති ඔක්සිකාරක ගුණය මගින් අල්සේමර් හා ඩිමෙන්ෂියා රෝගය වලකා ලයි.

Garlic May Help You Live Longer.

පරමායුෂ වර්ධනය කර දීර්ඝායු සම්පත්තිය උදා කරයි.

Athletic Performance Can be Improved With Garlic Supplementation.

ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කරයි.

Eating Garlic Can Help Detoxify Heavy Metals in the Body.

ආහාර හරහා ඇතුළුවන බැර ලෝහ වලින් ඇතිකරන හානි අවම කරයි

Garlic May Improve Bone Health.

අස්ථි නිරෝගිතාවය වර්ධනය කර ශක්තිමත් කරයි.

You can easily supplement your daily Garlic dose by taking two capsules of Deegayu Garlifit after breakfast and dinner.

Customer Reviews

Test

Let us see

Price
Value
Quality

ramkumar (Posted on 2016/10/27)

Test

Let us see

Price
Value
Quality

ramkumar (Posted on 2016/10/27)

Write Your Own Review

You're reviewing: For Real Natural Effect of Garlic - Deegayu Garlifit

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka