GREENLIFE Green Tea Extract Tablets

Quick Overview

Price and Ordering:මිල සහ ඇනවුම් කිරීම :

Deegayu Greenlife - දීගායු ග්රීන්ලයිෆ්

Price Structure - මිල ව්‍යුහය

Delivery Method

බෙදා හැරීමේ ක්‍රමය

Tablets - 60

පෙති - 60

Cash on delivery courier (within two days)

කෑෂ් ඔන් ඩිලිවරි කූරියර් (දින දෙකක් තුල )

Rs. 1340.00

රු. 1340.00

Speed Post (within two days)

සිඝ්‍රගාමී තැපෑල (දින දෙකක් තුල )

Rs. 990.00

රු. 990.00

VPP Post (within seven days)

වී. පී. පී තැපෑල (දින හතක් තුල )

Rs. 990.00

රු. 990.00

Cash prepaid courier delivery (within two days) Rs. 1290.00

මුදල් පෙර ගෙවුම් කුරියර් ඩිලිවරි (දින දෙකක් තුල ) රු. 1290.00




For Speed Post Delivery :-

PAYMENT THROUGH BANK : -

Bank / බැංකුව : Bank of Ceylon / ලංකා බැංකුව

Branch / ශාඛාව : Kaduwela / කඩුවෙල

Account Name / ගිණුම : Deegayu Ayurvedic / දිගායු ආයුර්වේද

Acct No / ගිණුම් අංකය : 514812

PAYMENT THROUGH EASYCASH :

0777 634900

ගෙන්වා ගැනීමට කැමති ආකාරය සමග ඔබගේ ලිපිනය හා දුරකථන අංකය පහත පරිදි අපවෙත දන්වන්න.

1). දුරකථන 0332297399, 0332297644, 0710397399 හා 0710397644 අංක අමතා

2). මෙම පිටුවෙහි "inquiry " බොත්තම හරහා

3) deegayuayurveda@gmail.com යන විද්‍යුත් ලිපිනයට

Introduction:

හරිත තේ යනු Camellia synensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තේ ශාකයේ පත්‍ර වීශේෂ ක්‍රියාවලියකට බදුන් කිරීමෙන් පිළියෙළ කර ගනු ලබන නිෂ්පාදනයකි. මෙම පැලෑටියේ පත්‍ර ම වෙනත් ක්‍රියාවලියකට බදුන් කිරීම මගින් කළු තේ හෙවත් සාමාන්‍ය තේ නිෂ්පාදනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ තේ පත්‍ර භාවිතයෙන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ කළු තේ වන අතර හරිත තේ ද ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති 1868 පමණ කාලයේ ඇතිවූ කෝපි වසංගතයට පිලියමක් ලෙස තේ වගාව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද අතර ශීත දේශගුණයට උචිත කිරි හා සීනි සමග මිශ්‍ර කර පානය සඳහා ගැලපෙන පරිදි අධික ලෙස ටැනින් අඩංගු වන පරිදි කළු තේ නිෂ්පාදනය ඇරඹුණි.


Deegayu Greenlife Tablet is another form of presentation of green tea extract by Deegayu. The purpose of designing of this product is to avoid using hard gelatin capsules for packing the content since there is some controversy using gelatin among customers due to the fact that gelatin is a material manufactured by using animal parts.

Green Tea extract in Greenlife tablet has been extracted by using water as the extraction media and therefore the product is completely water soluble. As per the guidelines issued by World Health Organization it is recommended to use water as the solvent for extracting natural medicinal herbs since if any solvent other than water is used , there is a possibility in containing water insoluble ingredients in the final product and may cause some side effects as a result of entering these water insoluble contents to the body.


Green tea is considered to be the healthiest beverage on the planet due to the availability of a vast range of antioxidants and nutrients that have powerful effects on the body.

ලොව තිබෙන වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පානය ලෙස හරිත තේ පානය සැලකිය හැකි අතර එයට ප්‍රධානතම හේතුව වනුයේ හරිත තේ වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු සංඝටක හා අනෙකුත් පෝෂණීය ගුණයෙන් යුතු කොටස් වලින් සිරුරට ලබාදෙන ප්‍රබල දායකත්වයයි.

This includes improved brain function, fat loss, a lower risk of cancer and many other incredible benefits.

මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, මේදය දහනය කිරීම හා පිළිකා සෛල වර්ධනය අඩපන කිරීම යන කරුණු මේවා අතර වැදගත් වේ.

Green Tea Contains Bioactive Compounds That Improve Health. These bioactive compounds are polyphenols and catechins specially , Epigalo Catechin Galate with anti-oxidant properties. They will give the following health benefits.

එපිගැලෝ කැටිචින් ගැලේට් , පොලි ෆීනොල හා අනෙකුත් කැටෙචින් වර්ග යන ජෛව ක්‍රියාකාරී වර්ධන හැකියාවැති සංඝටක මගින් මෙම ගුණ සිරුරට ලබා දෙන අතර ඒවා පහත දැක්වෙන පරිදි වේ.

Health Benefits of Deegayu Greenlife Authentic Green Tea Extract Capsules:

දීගායු ග්රීන්ලයිෆ් හරිත තේ සාර පෙති මගින් සමට හා මුළු සිරුරටම ලබා දෙන ගුණ පහත දක්වමු.:


දීගායු ග්රීන්ලයිෆ් හරිත තේ සාර පෙති මගින් සමට ලබා දෙන ගුණ :

Properties of GREENLIFE on skin fairness and health.

1). සම සුදු පැහැ ගන්වා පැහැපත් කරයි - Helps make the skin fair.

2). සමෙහි තෙල් ගතිය අඩු කරයි - Reduces oily nature of the skin.

3). කුරුලෑ , බිබිලි හා කළු ලප අඩු කරයි - Prevents pimples and pin heads and black spots.

4). ඇස් යට හා ඇස් දෙපස කළු වීම වලකයි - Removes under eye darkness.

5). සම රැලි වැටීම වලකයි - Prevents wrincles.

6).සම හා මස් අතර බැඳීම වැඩි කර සම එල්ලා වැටීම වලකයි - Prevents skin sagging.

7). සමෙහි වයස්ගත පෙනුම වලකා තරුණ පෙනුම ලබා දෙයි - Helps maintain younger look of the skin.


Other health benefits of Deegayu Greenlife Tablets

1). මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි - Improves brain function.

2). ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය මගින් මේද දහනය වැඩි දියුණු කර සිරුරේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. - Boosts metabolic function and burns fat by improving physical performance by mobilizing fatty acids

3). පියයුරු, ගුද මාර්ගයේ හා ප්රොස්ටෙට් ග්‍රන්න්තියේ ඇතිවන පිලිකා වලකයි.- Lowers the risk of various types of cancers such as Cholorectal cancer, Prostate cancer and Breast cancer due to powerful anti-oxidant properties of green tea.

4). ඇල්සේමර්, පාකින්සන් ආදී මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන වීමෙන් ඇතිවන රෝග සුව කරයි. - Lowers the risk of Alzheimer and Parkinson diseases due to brain function improvement by Catechins present in Green Tea, specially Epigalo Catechin Galate (EGCG).

5). දත් හා විදුරුමස් ශක්තිමත් කර දත් සහ විදුරුමස් ආශ්‍රිතව ඇතිවන සියලු රෝග වලකාලනු ලබයි. - .Improves dental and Gum health and prevents infections.

6). දියවැඩියා රෝගය වලකනු ලබන අතර පාලනය කරයි - Lowers the risk of Type 2 diabetes.

7). හෘද රෝග වලකාලන අතර රිධිර නාල අවහිරතා ඉවත් කිරීමට උපකාර කරයි - Reduces the risk of Cardio vascular disease.

8). ප්‍රති ඔක්සිකාරක ගුණය හේතුවෙන් වයස්ගත වීම පාලනය කරයි - Helps improve longevity with the effect of anti-oxidants.

9). ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් විටමින් ඊ මෙන් 150 වාරයක් ප්‍රබල වේ. - 150 times powerful than Vitamin E as an anti oxidant.

Deegayu Greenlife capsules contain standardized extract of high quality green tea with 50 % of E.G.C.G. in 95 % of total polyphenols.

Customer Reviews

Write Your Own Review

You're reviewing: GREENLIFE Green Tea Extract Tablets

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka