JOINTHEALER PLUS - Nature's Cure for Joint Disorders

Quick Overview

Deegayu JOINTHEALER PLUS -

Price Structure - මිල ව්‍යුහය

Delivery Method - බෙදා හැරීමේ ක්‍රමය

Capsules - 90

කරල් - 90

Cash on delivery via Courrier Service

කුරියර් සේවය මගින් කෑෂ් ඔන් ඩිලිවරි

Rs. 2490.00

රු. 2490.00


PAYMENT THROUGH BANK

Bank / බැංකුව : Bank of Ceylon / ලංකා බැංකුව

Branch / ශාඛාව : Kaduwela / කඩුවෙල

Account Name / ගිණුම : Deegayu Ayurvedic / දිගායු ආයුර්වේද

Acct No / ගිණුම් අංකය : 514812

PAYMENT THROUGH EASYCASH :

0777 634900


හැඳින්වීම:

ඔස්ටියෝ අතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස් හා සයටිකා යන නම් වලින් හැදින්වෙන සන්ධි රෝග සඳහා බටහිර රසායනික ඖෂධ මගින් හෝ සම්ප්‍රදායික ආයුර් වේද ඖෂධ මගින් ස්ථිර සුවයක් නොමැති වීම හේතුවෙන් මෙම රෝගයට ගොදුරුවී ඇති රෝගීන් ඉතා අසරණ තත්වයට පත්වී ඇති බව නොරහසකි.

සන්ධි යනු නීරෝගී, කාර් යක්ෂම හා ඵලදායිතාවයෙන් ඉහල ජිවිතයක් ගත කිරීම සදහා සොබා දහම විසින් සියලු ජීවින් වෙත දායාද කර තිබෙන ඉතා වටිනා ඉන්ද්‍රිය පද්ධතියකි. සෑම සන්ධියක්ම චලනය වන ඉන්ද්‍රියක් හෙයින් එය ශරීරය තුල තිබෙන යාන්ත්‍රික අවයවයක් ලෙස අර් ථ නිරුපනය කල හැකි වේ.

මෙම තත්වයට පිළියම් සොයනු වස් දීගායු සමාගමේ පර් යේෂණ හා සංවර්ධන අංශය මගින් සිදුකරන ලද අධ්‍යයනයන් වල ප්‍රතිඵලයක් ලෙස සන්ධිගත රෝග වලට පාදක වන හේතුන් වලකා අභ්‍යන්තර පෝෂණ ක්‍රියාදාමයක් තුලින් එම රෝග තත්වයන් සුව කල හැකි ස්වාභාවික ඖෂධ අඩංගු වට්ටෝරුවක් නිර්මාණය කර එම වට්ටෝරුවට අනුව මෙම දීගායු ජොයින්ට් හීලර් ප්ලස් සන්ධි රෝග සාමක ඖෂධය නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බව ඉතා සතුටින් සඳහන් කරමු.

ශරීරය තුල විවිධ සන්ධි සන්ඛ්යාවෙන් 360 පමණ තිබෙන අතර මෙතරම් සන්ධි සංඛ්‍යාවක් සිරුර තුල නිර්මාණය වී තිබීමට හේතුව සිරුරේ නම්‍යතාවය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම මගින් නීරෝගීමත් සෞඛ්‍ය තත්වයක් ජිවිතයේ අවසානය දක්වා පවත්වාගෙන යාමට අවස්ථාව සලසාදීම සදහා විය හැක.

අස්ථින් දෙකක් එකිනෙක මුණ ගැසෙන ස්ථානය සන්ධියක් වන අතර එසේ මුණගැසෙන අස්ථීන් වලට ඒවායේ සාපේක්ෂ චලනය මගින් හානියක් සිදු නොවන ආකාරයට එම අස්ථින් දෙක අතර කාටිලේජ නමින් හැඳින්වෙන පටකයක් හා චලනයේදී ඝ ර් ෂණය ඇතිවීම වලකාලීම සදහා ඒ වටා සයිනොවියල් තරලය නමැති ලිහිස්සි තරලයක් උත්පාදනය වන පරිදි සන්ධිය නිර්මාණය වී ඇත. මෙම ආශ්චර්යමත් නිර්මාණය එලෙසම පවත්වාගැනීම එය හිමිකරුගේ වගකීම වේ.

අප සිරුර ඉන්ද්‍රිය අති විශාල සංඛ්‍යාවකින් නිර්මාණය වී ඇති අතර එම සෑම ඉන්ද්‍රියකම පෝෂණය සිදුවන්නේ අප අනුභව කරන ආහාර වලින් ඒ සඳහා ලබා දෙන දායකත්වය මගිනි. එනම් අප අනුභව කල යුත්තේ හුදෙක් උදරය පිරවීම සඳහා පමණක් නොව ඉන්ද්‍රිය පෝෂණය සඳහා පමණක් විය යුතුය.

නිවැරදි පෝෂණයක් සන්ධි වලට ලබාදීමෙන් තොරව සන්ධි භාවිතා කිරීම මගින් සන්ධිය විකුර් ති තත්වයකට පත්වී සන්ධි අභ්‍යන්තරයේ ඇති ligaments , tendants හා මාංශ පේශීන් මගින් ස්නායු තෙරපීමකට පත්වීම තුලින් සන්ධිය චලනය වන අවස්ථාවේදී වේදනාව ඇති වේ. එම වේදනාව සන්ධි චලනයට බාධා ඇතිකරන අතර මෙම තත්වයට පත් වීම සන්ධි රෝග තත්වයකට පත්වීමක් ලෙස සැලකේ.

අප අනුභව කරන ආහාර මගින් කාටිලේජ ඵටක පෝෂණය හා සයිනොවියල් තරල උත්පාදනය සිදු නොවේ නම් සන්ධි ක්‍රමයෙන් විකුර්ති තත්වයට පත්ව ඒවා තුල වේදනාව, ඉදිමුම , චලන අපහසුතා හා විකුර්ත් වීම ආදී විවිධ සංකුලතා හටගැනීමට හේතු වේ.

දීගායු JOINTHEALER PLUS ඖෂධයේ අඩංගු කර ඇති ශාක සාර මගින් සන්ධිය අභ්‍යන්තරයෙන් පෝෂණය කල හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයන් වලින් තහවුරු වී ඇති අතර මෙතෙක් මෙම ඖෂධය භාවිතා කල සියලු සන්ධි රෝගීන් හට මාසයකට අඩු කාලයක් තුල සුවය ලබාදී ඇත.

මෙම වට්ටෝරුවෙහි ආයුර්වේද ඖෂධ , චීන සම්ප්‍රදායික ඖෂධ හා ඇමසන් වනාන්තරයේ වැවෙන ඇති දුර්ලභ හා මිල අධික ඖෂධ කිහිපයක් අඩංගු කර ඇති අතර මෙම ඖෂධ මගින් සන්ධි ඉදිමුම, සන්ධි වල ඇතිවන වේදනාව සහ සන්ධි විකුර්ති වීම යන අවස්ථා තුනටම අතිශයින් ගුණදායක වේ.

බටහිර රසායනික වේදනා නාශක ඖෂධ ඖෂධ දිගු කාලීනව භාවිත කලද මෙවැනි නිදන්ගත රෝග සුව කිරීමේ හැකියාව එම ඖෂධ සතුව නොමැති වන අතර එසේ භාවිත කිරීම මගින් වකුගඩු හා අක්මා හානි වැනි රෝග වලට බදුන්වීමේ හැකියාව ස්ථිර ලෙසම පවතින බව එම ඖෂධ නිෂ්පාදන සමාගම් විසින්ම පිළිගෙන ඇත.

දීගායු ජොයින්ට් හීලර් කරල් තුන බැගින් දිනකට තෙවරක් සෑම ආහාර වේලකටම පසුව එක් කරලක් බැගින් දිනකට කරල් තුනක් (3 ) භාවිත කිරීම මගින් ඉහත සඳහන් රෝග තත්වය ඉතා සාර්ථක ලෙස පාලනය කල හැකි වනු ඇත.

මෙම ඖෂධය තවමත් විවෘත වෙළඳ පොලට නිකුත් කර නොමැති හෙයින් එය අප වෙතින්ම ලබා ගත යුතුව ඇත. ඒ සඳහා පහත දක්වා ඇති උපදෙස් අනුව ඇනවුම් කර ලබා ගත හැක.

ඇනවුම් කරන පිළිවෙල :

ඔබ විසින් ඇනවුම් කරන ඖෂධ ප්‍රමාණය වී.පී.පී. තැපැල් හෝ කුරියර් සේවය මගින් ඔබ වෙතටම එවීමට කටයුතු සලසා ඇත.

එසේ ඇනවුම් කිරීම සඳහා ඔබ විසින් කල යුත්තේ ඔබගේ තැපැල් ලිපිනය හා දුරකථන අංකය පහත දැක්වෙන ආකාර අනුව අප වෙත දැනුම් දීම පමණි.

1). අප විද්‍යුත් තැපෑල වන sales.deegayu@gmail.com වෙත යොමු කිරීම.

2). 0710397399 හා 0710397644 අංක වලට කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින්දැ නුම් දීම.

3).0332297399 , 0332297644 , 0710397399 හා 0710397644 යන අංක වලට වාචිකව දැනුම්දීම.

4).අප www.deegayu.com වෙබ් අඩවියෙහි INQUIRY බොත්තම හරහා දැනුම්දීම.

5). Deegayu Global App මෙවලමෙහි Send Inquiry බොත්තම එබීම මගින් ඇනවුම් කිරීම

Deegayu JOINTHEALER PLUS කරල් 90 ක ඇසුරුමක් කුරියර් සේවය මගින් ඔබ අතටම ගෙනැවිත් දීම සදහා අයකරනු ලබන මුළු මුදල වනුයේ රු. 2490.00 ක් පමණි.


Introduction:

Deegayu is proud to announce that Deegayu research and development team has successfully designed the best product in the world for healing joints affected by Arthritis and other causes using 100 % natural ingredients and for which no chemical drug have been developed by any organization in the whole world up to now.

This marvelous product contains natural ingredients those can heal the joints by eliminating the inflammations in the joints, nourishing and rejuvenating the bone bones and cartilages and finally by generating synovial fluids around cartilages for the lubrication and smoother movement of the joints.

The natural ingredients in Deegayu JOINTHEALER PLUS also relieves the pain in the joints while enhancing the mobility.

Ingredients :

1). Uncaria tomentosa

2). Curcuma longa (Nano curcumin)

3).Boswelia serrata

4).Chitin

5).Sea cucumber

Deegayu research team was assigned to carry out the task of developing a natural medicine for the treatment of rheumatoid arthritis, osteoarthritis and sciatica for those diseases there are no successful chemical medicines have been developed up to date even though huge sums of money have been spent for research and development works by the chemical medicines industry.

Deegayu is happy and proud to announce that the research team was successful in designing a formula for successfully combating these three unfortunate diseases using 100 % natural botanical ingredients.

Standardized water soluble extracts of rare and valuable botanical species picked up from South American Amazon rain forest, Ayurveda of India and Traditional Chinese medicine system have been used for the formulation of Deegayu Joint Healer Plus.

Scientific studies carried out by various research institutions have established that these botanical species are highly efficacious in combating those diseases and further they are 100 % free from side effects.

It is a known fact that there are no chemical medicines for curing or controlling these diseases in chemical medicine regime other than relieving pains and inflammations on temporary basis.

The disadvantage and the danger in using chemical medicines for a long duration is that the adverse effects they create in various organs of the body leading to cancer and many other deadly diseases.

It is always safer to use a 100 % natural medicine such as Deegayu Joint Healer Plus against chemical medicines due to the safety and efficacy of the product.

Deegayu Joint Healer Plus can help reduce inflammations, pain and deformity in joints due to Arthritis and back and leg pain due to Sciatica .

According to interpretation in Ayurveda , this disease is developed as a result of long term effect of a metabolic disorder. Metabolic disorders cannot be cures by chemical medicines since there are no chemicals to rectify the metabolic function completely. Natural botanical ingredients such as herbs, spices and condiments can help rectify metabolic disorder by stimulating the organs and secretions in the digestive tract. It is not possible simply to treat this complicated metabolic disorder by a single chemical contained in chemical drugs other than temporarily relieving the pain.

It is recommended to take one capsule at a time before meals three times a day for one month and regulate the dosage with results.


Customer Reviews

Write Your Own Review

You're reviewing: JOINTHEALER PLUS - Nature's Cure for Joint Disorders

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka