Herbal Tea - Belimal

Quick Overview

Introduction:

Belimal in Sinhala, Flowers of Bael (Aegle marmalos) fruit has been used by the people of Sri Lanka before the traditional tea was introduced as a commercial plantation to Sri Lanka by British in 1868. Bael tree is considered a sacred tree in India since each and every part of the tree is used in many home remedies.

Deegayu Bael flower tea has been manufactured through a proprietary process designed and developed by the research and development department of Deegayu where the inherited flavor, aroma and health benefits of the carefully selected fresh flowers of Bael is preserved until released to boiled water at the time of the preparation of the drink for consumption.

This processed has been designed by Deegayu team based on the scientific facts of traditional black tea manufacturing technology where the processes of withering, fermentation and drying is controlled to obtain the flavor and the aroma of the final hot beverage.The particles of the final product has been completed in such a way by rupturing the cells of the material that it releases the ingredients containing the flavor and aroma to the boiled hot water within 3 - 5 minutes.

In addition to the unprecedented flavor and the inherited aroma of Bael Flower, it delivers tremendous health benefits to the user as against traditional black tea as a hot beverage.

හැඳින්වීම:

බෙලිමල් යනු බෙලි ගසෙහි හටගන්නා මල් ලෙස සරලව හැඳින්විය හැක. බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලාංකිකයින්ගේ පානය තේ බවට පත් වුවද, ඊට පෙර ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධානතම පානයක් ලෙස බෙලි මල් ප්‍රචලිතව පැවතින. බෙලි මල් පිපෙන්නේ වසරකට වරක් වුවද එම කාලය තුල නෙලා ගන්නා බෙලිමල් වියලා තබා ගනිමින් පානය සඳහා යොදා ගැනින.

වියලි බෙලිමල් පානයක් ලෙස පිළියෙළ කර ගන්නා ලද්දේ ජලය සමග තැම්බීමෙනි. ජලය සමග තම්බා පිළියෙළ කරගන්නා පානයෙහි බෙලිමල් සතු ආකර්ශනීය සුවඳ ගෙනෙදෙන වාෂ්පශීලී තෛලයන් ජල වාෂ්ප සමග ඉවත්ව යන හෙයින් බෙලිමල් සතු රසය , ගුණය හා සුගන්ධය යන කොටස් තුනම එම පානයෙහි අඩංගුව නොතිබීම හේතුවෙන් එම බෙලිමල් පානය අසම්පුර්ණ පානයක් බවට පත්වේ.

යම් උණුසුම් පානයක සැබෑ රස වින්දනය සඳහා දිවට දැනෙන රසය මෙන්ම නාසයට දැනෙන සුගන්ධයද එකවර දිවට හා නාසයට සංවේදනය විය යුතුවේ. තේ, කොපි හා කොකෝවා වැනි පානයන් පිළියෙළ කිරීමේදී මෙම කරුණු සැලකිල්ලට ගෙන එම පානයන් නිෂ්පාදනය කිරීම සිදු කරනු ලැබේ.

දීගායු සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන බෙලිමල් පානය පිළියෙළ කිරීම සඳහා මෙම තාක්ෂනය භාවිතා කෙරෙන හෙයින් දීගායු බෙලිමල් පානය පැකට්ටුවක් නටවූ ජලය හා මුසුකල විගස බෙලිමල් වලට අවේනික සුවඳ හා රසය එකවර වින්දනය කිරීමේ අවස්ථාව උදාවේ. එයට අමතරව බෙලිමල් සතු ඖෂධීය ගුණයද සුරැකෙන පරිදි නිෂ්පාදනය කර ඇති හෙයින් දීගායු බෙලිමල් ඔසුපැන් පානය කිරීම මගින් බෙලිමල් සතු ඖෂධීය ගුණය , රසය හා සුගන්ධය නිවැරදි ලෙස වින්දනය කිරීමේ අවස්තාව උදාවේ.


Health Benefits:

1). Neutralizes stomach acidity.

2). Relieves constipation.

3). Heals ulcerative colitis

4). Cures diarrhea

5). Improves hair growth and skin complexion.

6). Helps control blood sugar

7). Improves weight loss if taken before regular exercising and controls obesity.

Customer Reviews

Write Your Own Review

You're reviewing: Herbal Tea - Belimal

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka