Deegayu Vinegra Fast Acting Capsules

Quick Overview

Ayurveda is the only system of medicine having a separate chapter called Vajikarana thanthra on human sexual performance enhancement through the nature.

වාජීකරණ තන්ත්‍රය නමින් මොලය, ස්නායු පද්ධතිය හා හෝමෝන පද්ධතිය පුනර්ජීවනය මගින් ලිංගික හැකියාව දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ මෙන්ම වයස්ගත වීමේ හේතුවෙන් ඇතිවන අනෙකුත් සියලු දුබලතා වලකාගැනීමේ ස්වාභාවික ඖෂධ හා ප්‍රතිකාර පිලිබඳ සියලු කරුණු එඅක්තන් කල පරිච්චේදයක් අඩංගු ලොව බිහිවූ එකම වෛද්‍ය ක්‍රමය වනුයේ ආයුර්වේදයයි.

ඉපැරණි ආයුර්වේදයේ සඳහන් වාජීකරණ තන්ත්‍රයේ අඩංගු දුර්ලභ වන ඖෂධ නුතන විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතයෙන් ආයුර්වේදයේ මුලික සංකල්ප වලින් බැහැර නොවන පරිදි මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රඥප්තියට අනුකුල ලෙස නිස්සාරණය කර ලබාගත් සම්මත සාරයන් වට්ටෝරුවෙහි සඳහන් නිවැරදි ප්‍රමාණයන් යොදා අතිශය සෞඛ්‍යාරක්ෂක ලෙස නිෂ්පාදනය කර මිලි ග්රෑම් 400 ප්‍රමාණයේ කරල් වල අසුරා දීගායු විනිග්‍රා ඉක්මන් ක්‍රියාකාරී කරල් එක් ඇසුරුමක 4 බැගින් වනසේ ඉදිරිපත් කර ඇත.

අවශ්‍යතාවයට පැය තුනකට පෙර එක් කරලක් හා පැයකට පෙර එක් කරලක් වශයෙන් කරල් දෙකක් භාවිතයෙන් අපේක්ෂිත ප්‍රතිඵල උදාකර ගත හැක.

Deegayu Vinegra

1). Enhances the sexual desire

2). Improves erectile function.

3). Prolongs sex by preventing pre - mature ejaculation.

4). Increases fluid count

5). Maximize pleasure

Deegayu vinegra formula consists of 10 Internationally acclaimed botanical extracts of Ayurveda , Chinese and Amazon originated botanical species.

All three systems, the brain, the nervous system and the hormone system should work together for the performance of a successful sexual activity.

The seances felt by the brain transmits through the nervous system to the hormonal system to perform the sex act with vigor.

The ingredients in Deegayu Vinegra helps stimulate this function and helps perform a successful sex act without harming the other organs (brain, heart and kidneys) such as the chemical drugs do .

Take two Deegayu Fast Acting capsule as one capsule three hours before the requirement and the second one before one hour for good results. It will be possible to regulate the dosage based on the requirement.




Customer Reviews

Write Your Own Review

You're reviewing: Deegayu Vinegra Fast Acting Capsules

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka