Deegayu Pengiri Natural Mosquito Repellent

Quick Overview

Deegayu Pengiri Natural Mosquito Repellent

දීගායු පැඟිරි ස්වාභාවික මදුරු විකර්ෂණාලේපය.

Long before the insecticide DDT (Dichloro Diphenyl Trichloroethane ) was invented by the West as a chemical mosquito killer plus a repellent the only natural mosquito repellent used in countries like Malaysia and Indonesia are citronella oil. Citronella oil is the essential oil manufactured by steam distillation of dried leaves of the citronella leaves . Cymbopogon nardus is the botanical name of Citronella plant cultivated in Sri Lanka. The main volatile constituents responsible for the inherent aroma of citronella oil are citronelal, citronellol and geraneol. Citronella oil is popular as a natural insect repellent. Its mosquito repellent qualities have been verified by research,[15] including effectiveness in repelling Aedes aegypti (dengue fever mosquito).To be continually effective, most citronella repellent formulas need to be reapplied to the skin. The US Environmental Protection Agency states that citronella oil has little or no toxicity when used as a topical insect repellent, with no reports of adverse effects of concern over a 60-year period. If used according to label instructions in the US, citronella oil is not expected to pose health risks to people, including children and other sensitive populations. The US Food & Drug Administration considers citronella oil as generally recognized as safe (GRAS).

බටහිර රටවල් විසින් මදුරු නාශක රසායනික සංයෝගයක් ලෙස ඩී.ඩී.ටී. හෙවත් Dichloro Diphenyl Trichloroethane යන කෘමිනාශකය සොයාගැනීමට බොහෝ කාලයකටම පෙර සිට ඉන්දුනීසියාව හා මැලේසියාව වැනි රටවල ජනතාව ස්වාභාවික මදුරු විකර්ශක ද්‍රව්‍යයක් ලෙස පැඟිරි තෙල් භාවිතා කල බවට සාක්ෂි විශාල සංඛ්‍යාවක් තිබේ. පැඟිරි මානා ශාකයේ පත්‍ර වියලා ජල වාෂ්ප යොදා ආසවනය කිරීමෙන් ලබා ගන්නා වාෂ්පශීලී සුගන්ධමය තෛලයෙහි අඩංගු එහි සුගන්ධය ජනිත කරවන සිට්ට්‍රොනෙලැල් , ජෙරනීයොල් හා සිට්‍රොනෙලොල් යන සංඝටක සතු මදුරුවන් විකර්ෂණය කිරීමේ විශේෂ ගුණ විද්‍යාත්මක පර්යේෂණ මගින්ද සනාථ කර තිබෙන බව ප්‍රකාශ කල හැක. ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ ඒජන්සිය මගින් පැඟිරි තෙල් ශරීරයට අහිතකර නොවන ද්‍රව්‍යයක් බව වසර 60 කට වැඩි කාලයක් භාවිතා කිරීම මගින් තහවුරු වන බව ප්‍රකාශ කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය (FDA ) මගින්ද ළදරුවනට හා සංවේදී පුද්ගලයන් හට ආබාධ ඇති නොකරන ආරක්ෂාකාරී ද්‍රව්‍යයක් ලෙස පැඟිරි තෙල් නිර්දේශ කර ඇත.

Deegayu research and development team has been successful in developing Deegayu Pengiri mosquito repellent cream as a natural mosquito repellent which can repel mosquitoes without killing them unharming the person who uses the cream. There are a large number of chemical based mosquito repellent and mosquito killer products in the form of mosquito coils, vaporizers , powders, smokes, liquids etc. etc. containing various pesticide compounds namely Malathion, Permethrin, prallethrin, esbiothrin, D-allethrin etc. All the chemicals used in mosquito products are known to be injurious to health. It can create meany adverse health effects such as nervous debilities, cancer, respiratory problems,, heart diseases and so on in the long run.

දීගායු සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් ඉතා සාර්ථක ලෙස නිර්මාණය කර ඉදිරිපත් කර තිබෙන දීගායු පැඟිරි මදුරු විකර්ශනාලේපය භාවිතය මගින් භාවිතා කරන්නන් හට හානියකින් තොරව මදුරුවන් නොමරා විකර්ෂණය කිරීමේ හැකියාවෙන් යුක්තය. මදුරුවන් විකර්ෂණය හා විනාශ කිරීමේ හැකියාවෙන් යුත් රසායනික කෘමිනාශක ඇති විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර ඒවායින් සමහරක් නම් පර්මත්‍රින්, ප්‍රලත්‍රීන්, එස්බයෝත්රින්, ඩී - ඇලත්‍රින් ආදිය වේ. මෙම ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබෙන මදුරු දඟර, මදුරු විකර්ශන වාෂ්ප ජනනයන්, ස්ප්‍රේ වර්ග, ආලේප ආදී සියලු මෙවලම් භාවිතය මගින් විවධ අතුරු ආබාධ ඇතිකරනු ලබයි. මෙම අතුරු ආබාධ දිගු කාලීනව බලපාන විවධ මාරාන්තික රෝග පවා ඇතිකරන බව මේ වනවිට පැහැදිලිවී ඇත.


Deegayu Pengiri has been formulated by using Sri Lankan Citronella oil as the active ingredient distributing in an inert base. Once the cream of Deegayu Pengiri is applied on the exposed areas of the skin as dabs it prevents mosquito bite through the mechanism described below.

How Deegayu Pengiri repels or protect you from mosquitoes?

1). Mosquitoes reach and bite us not because of anything but to suck blood for relieving their hunger. They identify the human skin as the target through their sensory organs by the smell they sense from the human body. Once Deegayu Pengiri is applied on the skin as dabs, mosquitoes cannot sense the natural human smell as it is due to camouflaging effect created by the strong smell of volatile ingredients citronellal, citronellol and geraniol present in citronella oil. This masking effect will prevent the possible attack by the mosquitoes who are hanging around in the surrounding areas.

2). The aroma of the volatile constituent citronellal in citronella oil severely affects the nervous system of mosquitoes once they breath and as a result it partially paralyzes the legs of them weakening the grip they tend to make while they bite on the skin. This way once Deegayu Pengiri is applied as dabs on the skin the probability of mosquito bites will be reduced drastically. This way it will reduce the risk of Dengue and other mosquito bread deadly diseases specially in children who are more prone to mosquito attack due to their exposure and inattentiveness.


මදුරු දෂ්ටය වලකා ඩෙංගු මාරයාගෙන් ගැලවීමේ විද්‍යාත්මක මග.

ස්වාභාවික පැඟිරි තෙල් බල සපිරි දීගායු පැඟිරි මදුරු විකර්ෂණාලේපය.

මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම හා ජලය එක්තැන්වන ස්ථාන නැති කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. එසේ වුවද වැඩිහිටි ඩෙංගු මදුරුවාගේ දෂ්ටයෙන් ආරක්ෂා නොවුනහොත් ඩෙංගු අවදානමෙන් කෙසේවත් මිදිය නොහැකි බව සත්‍යයකි.

වැඩිහිටි ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂාවීමට බොහෝවිට මදුරු දඟර හා වාෂ්පකාරක වැනිදේ භාවිතා කලද ඒවායේ අඩංගු ප්‍රබල කෘමිනාශක රසායනික සංයෝග දිගු වෙලාවක් ආඝ්‍රාණය මගින් පසු කාලීනව ඇතිකරන පිළිකා, ඇදුම හා හෘද රෝග ආදිය ඩෙංගු රෝගයටත් වඩා මාරාන්තික විය හැක.

මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ස්වාභාවික පැඟිරි තෙල් භාවිතය ඉන්දියාව , ඉන්දුනීසියාව හා මැලේසියාව යන රට වල ඩී.ඩී. ටී. යන රසායනිකය සොයාගැනීමටත් පෙර සිටම පැවතින.

දීගායු පැඟිරි මදුරු විකර්ෂණාලේපය නිරාවරනිත සමෙහි තැන් තැන් වල ආලේප කිරීම මගින්

  • පළමුව පැඟිරි තෙල් වල අඩංගු ස්වාභාවික වාෂ්පශීලී සංඝටකයන් වන සිට්‍රොනෙලැල්, ජෙරනියොල් හා සිට්‍රොනෙලොල් මගින් නිකුත් කරන සුගන්ධය හේතුවෙන් මදුරුවා හට මිනිස් සිරුරේ සුගන්ධය පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව (ඉව) වලකාලනු ලබයි.
  • දෙවනුව මදුරුවාගේ සිරුර තුලට මෙම වාෂ්ප ඇතුළුවීම මගින් උගේ සිරුර හා පාද අකර්මන්‍ය කෙරෙන අතර දෂ්ටය සඳහා තදින් සම අල්ලා ගැනීමේ හැකියාව නැති කර දෂ්ටය වලකාලනු ලබයි.

පැඟිරි තෙල් යනු සිරුරට විෂ සහිත නොවන කෘමි විකර්ශන ද්‍රව්‍යයක් ලෙස ඇමෙරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සිය ( United States Environmental Protection Agency) මගින් හඳුනාගෙන ඇති හෙයින් කුඩා දරුවන්ගේ සමට පවා මෙය ආරක්ෂාකාරීවේ.

දීගායු පැඟිරි මදුරු විකර්ෂණාලේපය භාවිතය මගින් මදුරු දෂ්ටය වලකා බුද්ධිමත් හා සෞඛ්‍යාරක්ෂක ලෙස මාරාන්තික ඩෙංගු රෝගයෙන් වැළකෙන ලෙස සීමාසහිත දීගායු සමාගම සියලු ජනතාව වෙත වගකීමෙන් යුතුව ආරාධනය කර සිටී.

මිලි ලීටර 15 ඇසුරුම රු. 50.00 ක් හා මිලි ලීටර 50 ඇසුරුම රු. 100.00 ක් වේ.

තොග හා සිල්ලරට මිලදී ගැනීම් සඳහා

සීමාසහිත දීගායු ආයුර්වේදික් ඇන්ඩ් බොටැනිකල් ප්‍රොඩක්ට්ස් (පෞද්.) සමාගම , අංක 43 ඒ , නුවර පාර, කලගෙඩිහේන (ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට) , දුරකථන: 0332297399, 0332297644, 0710397399, 0710397644 . වෙබ් අඩවිය : www.deegayu.com .

Customer Reviews

Write Your Own Review

You're reviewing: Deegayu Pengiri Natural Mosquito Repellent

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka