DEEGAYU NIMADHURA Natural and Safe Diabetes Remedy

Quick Overview

DEEGAYU NIMADHURA NATURAL DIABETES HEALING REMEDY.

දීගායු නිමධුරා ස්වාභාවික දියවැඩියා සමන ප්‍රතිකාරය

දීගායු නිමධුරා කරල් සීනි දහන පානය සමග භාවිතා කරන පිළිවෙල:

කරල් : උදෑසන හා රාත්‍රී ආහාරයට පැය 1/2 කට පෙර කරල් දෙකක් වශයෙන් දිනකට කරල් 4 ක් අනුභව කරන්න.

සීනි දහන පානය : සවිවර පැකට්ටුවක් නැටවූ ජලය මිලි ලීටර 200 ක් තුල විනාඩි 5 ක් තිබෙන්නට හැර ආහාරයට පසු පානය කරන්න.

මිල :

1) විවුර්ත වෙළඳ පොලෙන් හා වී.පී.පී තැපැල් මගින් ගෙන්වා ගැනීමේදී

දීගායු නිමධුරා කරල් 30 ක ඇසුරුමක් - රු. 390.00 යි.

දීගායු නිමධුරා සීනි දහන පානය සවිවර ඇසුරුම් 21 ක් - රු. 300.00 යි.

ඇසුරුම් දෙකම සඳහා - රු. 690.00

2). කුරියර් සේවය වෙත මුදල් ගෙවා ලබාගැනීමේදී - රු. 1000.00

3). ඇසුරුම් දෙකම අප බැංකු ගිණුමට මුදල් තැන්පත් කර සාමාන්‍ය පාර්සල් තැපෑලෙන් ගෙන්වා ගැනීමේදී - රු. 690.00

4) .ඇසුරුම් දෙකම අප බැංකුවට මුදල් ගෙවා කුරියර් සේවය මගින් ගෙන්වා ගැනීමේදී - රු. 890.00

ඔබ කල යුත්තේ ඔබගේ ලිපිනය හා දුරකථන අංකය අපවෙත දන්වා එවීම පමණි. ඒ සඳහා 0332297399, 0332297644, 0710397399 හා 0710397644 අංක අමතා හෝ මෙම පිටුවෙහි ඇති " inquiry " බොත්තම තද කිරීමෙන් ලැබෙන පිටුවෙහි විස්තර සඳහන් කර දන්වා එවිය හැක. නැතහොත් deegayuayurveda@gmail.com යන විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැක.

You may send your postal address to us through 0332297399,0332297644, 0710397399 and 0710397644 phone numbers or through the email - deegayuayurveda@gmail.com.

Also you can press " Inquiry" button in this page and send a message giving your postal address and telephone numbers.

Introduction :

Deegayu is proud to announce that the most successful natural diabetes remedy , Deegayu Nimadhura has been successfully designed and developed by the research and development team of Deegayu for the prevention, management and finally cure Diabetes based on the traditionally accumulated knowledge in the systems of medicines prevailing in the world such as Ayurveda, Siddha, Unani, Traditional Chinese Medicine, Jammu system of medicine and Sri Lankan indigenous system of medicine.

The reason for Diabetes or the uncontrolled increase of sugar level in blood had been identified in Ayurveda as a metabolic disorder syndrome, where carbohydrate and sugar eaten with food are not properly metabolized or digested and as a result the undigested components reflect as extra sugar in blood resulting the person become a diabetes.

දීගායු පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් දිගු කාලයක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුකල විධිමත් අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දියවැඩියා රෝගය වලක්වාගැනීම, පාලනය කිරීම හා සුව කිරීම යන හැකියාවෙන් යුත් දීගායු නිමධුරා ඖෂධය නිර්මාණය කර ඉදිරිපත් කිරීමට හැකිව තිබෙන බව ඉතා ආඩම්බරයෙන් සඳහන් කරමු. දීගායු නිමධුරා කරල් දෙකක් ආහාරයට පැය භාගයකට පෙර අනුභව කිරීමෙන් ආහාරය සමග ආමාශයට ඇතුළුවන පිෂ්ටය හා සීනි දිරවීම සඳහා අවශ්‍ය හෝමෝන හා එන්සයිම ශ්‍රාවය කිරීම උත්තෙජනය කරනු ලබන අතර එමගින් පිෂ්ටය හා සීනි දිරවීම සම්පුර්ණ කරනු ලබයි. දීගායු නිමධුරා සීනි දහන පානය එක පැකට්ටුවක් නැටවූ ජලය මිලි ලීටර 200 ක් තුල බහා විනාඩි 5 ක් පමණ තබා ආහාරයට පසු ජලය වෙනුවට පානය කිරීම මගින් ආමාශයේ සිට බඩ වැල දිගේ ගමන් කිරීමේදී සිදුවන ජීරණ ක්‍රියාවලිය නිවැරදිව සිදුවීමට අවශ්‍ය තත්වය ඇතිකරනු ලබන අතර එමගින්ද පිෂ්ටය හා සීනි දිරවා බඩවල් හරහා රුධිරයට සීනි එක්වීම වලකාලනු ලබයි. මෙලෙස ස්වාභාවික ලෙස පිෂ්ටය හා සීනි ජීරණය කර ශක්තිය බවට හැරවීම මගින් රුධිරයට සීනි එක්වීම වලකාලන අතර එමගින් දියවැඩියා රෝගී තත්වයට පත්වීම වලකාලයි.

Digestion or metabolism is the mechanism of breaking down of the food we eat into various components within the digestive tract as required for the proper functioning of various constituent parts of the body such as organs, bones and muscles etc. If the metabolic function is not perfectly carried out for any reason, the result would be the ill effect on the components (organs) constitute the body. The major components of food we consume consists of carbohydrate and sugars which are responsible for providing energy for day to day consumption as the main fuel for the life. Inability in proper digestion of these two major components within the digestive tract results exceeding the healthy level of sugar in blood and the continuation of this imbalance will end up making the person as diabetes. Diabetes is an extremely unfortunate disease since it leads to many life threatening diseases such as coronary artery disease, nervous debility, muscle decay, cataract eye diseases, sexual debilities , cancer , memory loss, weight loss etc and finally sudden death due to unspecified health complications.

On the contrary if food eaten is properly metabolized within the digestive tract preventing the excess sugar formation in blood stream, there is no possibility of a person falling into diabetes. World's oldest natural medicinal systems namely Ayurveda and Traditional Chinese Medicine systems have identified a vast number of botanical plants containing ingredients those can stimulate the metabolic process within the digestive tract to convert carbohydrate and sugars within the digestive tract preventing the increase of sugar levels in blood.

Charaka Samhitha , the oldest treatise of Ayurveda written by Charaka Muni one of the founders of Ayurveda have mentioned about Diabetes (Madhumehaya in Ayurveda terms) some 4000 years ago. The allopathic system of medicine have invented insulin in 1921 and before that all the diabetes were treated with Natural Diabetes remedies prevailed in traditional systems of medicines.

ආයුර්වේදයේ ඉපැරණිම ග්‍රන්ථය ලෙස සැලකෙන චරක නම් මුනිවරයා විසින් රචිත චරක සංහිතාව යන වසර 4000 ක් පමණ පැරණි ග්‍රන්ථයේ ද දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර පිළිබඳව සඳහන් වීමෙන්ම මෙම රෝගය සඳහා ප්‍රතිකාර මෙම වෛද්‍ය ක්‍රමය තුලම් තිබෙන බව ඉතා පැහැදිලි සත්‍යයකි. බරහිර වෛද්‍ය ක්‍රමය විසින් ඉන්සියුලින් සොයා හන්නා ලද්දේ 1921 වසරේ පමණ වන අතර සෑම දියවැඩියා රෝගියෙකු සඳහාම නිර්දේශ කරනු ලබන මෙට්ෆෝමින් නමින් හඳුන්වන ඉතා ප්‍රකට රසායනික ඖෂධය 1950 වසරේදී ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙක් වන ජීන් ස්ටර්නි විසින් සොයාගනු ලබා ග්ලුකොෆේජ් යන වෙළඳ නාමය යටතේ ඉදිරිපත්කර තිබේ. 1950 සිට 2016 වන අදටත් වසර 66 ක් වනතුරුත් මෙමෙ ඖෂධය භාවිතා කිරීමට සිදුවීමෙන් පැහැදිලි වනුයේ බටහිර වෛද්‍ය ක්‍රමය විසින් කිසිදු සාර්ථක ඖෂධයක් මේ වනතෙක් නිර්මාණය කර නොමැති බවයි. තවද මෙම ඖෂධය දිනපතා දිගු කාලයක් භාවිතා කිරීම් මගින් ඉතා දරුණු අතුරු ආපදා වලට ලක්වීමට සිදුවන අතර වකුගඩු අක්‍රීය වීම මගින් ජීවිතය අහිමි වීමේ අවදානමට පත්වීමද සිදුවන බව පිළිගත් සත්‍යයකි.

Deegayu Nimadhura have been developed by research studies carried out based on the knowledge in Ayurveda and the Traditional Chinese Medicine for stimulating the metabolic function in order to complete the digestion of carbohydrate and sugars within the digestive tract preventing the increase of sugar levels of blood.

Deegayu Nimadhura is presented in two forms vis. number "0" size capsules and an infusion (Tea - hot beverage) . It is recommended to consume two capsule before every meal of the day followed by the infusion (Tea) after the meal where it stimulates the digestive process of carbohydrate and sugars within the digestive tract preventing the increase of sugar level in blood stream.

දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් රසායනික ඖෂධ භාවිතා කරන අයටත් දීගායු නිමධුරා කිසිදු අවහිරයකින් තොරව භාවිතා කල හැක. එයට හේතුව නම් දීගායු නිමධුරා යනු ඖෂධයකට වඩා ආහාරයක්ම වන නිසාය. රසායනික ඖෂධ බොහෝවිට සමන්විත වනුයේ එක් රසායනික සන්ඝටකයකින් පමණක් වන අතර එවැනි එක රසායනික සන්ඝටකයකින් ආහාර ජීරණ ක්‍රියාවලිය නිවැරදි කිරීමේ හැකියාවක් නොමැත. දීගායු නිමධුරා ඖෂධයේ අඩංගු ස්වාභාවික ශාක ඖෂධ සාර වල අඩංගු ස්වාභාවික සංඝටක ඇති විශාල ප්‍රමාණය මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය උත්තේජනය කර පිෂ්ටය හා සීනි ජීරණය කිරීමේ හැකියාව ලබාදේ. කෘතීම රසායනික සංඝටක රුධිරයේ නිරන්තරයෙන් සංවහනය වීම මගින් වකුගඩු වල තැන්පත් වීමෙන් වකුගඩු සතු හැකියාව අඩපන කෙරෙන අතර දීර්ඝ කාලයක් මෙම ක්‍රියාවලිය සිදුවීම මගින් වකුගඩු අක්‍රීය වීමේ අවදානම සිදුවන බව විද්‍යාත්මක පිළිගැනීමයි. එම හේතුව නිසා රසායනික ඖෂධ වෙනුවට දීගායු නිමධුරා භාවිතයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රිය අකාලයේ හානියට පත්වීම වලකාගත හැක. තවද මෙම රසායනික සංඝටක අප ගන්නා ආහාර සමග සිදුකරන අන්තර් ක්‍රියා පිළිබඳව නිවැරදි අධ්‍යයනයන් සිදුකර නොමැති වීමේ හේතුවන් එම අන්තර් ක්‍රියා මගින් සිදුවන හානියද නිවැරදි ලෙස තක්සේරු කර නොමැත. දීගායු නිමධුරා වල අඩංගු ස්වාභාවික ශාක සාර ආහාර සමග එවැනි සංකීර්ණ අන්තර් ක්‍රියා සිදු නොකරන අතර එම හේතුව නිසා දීගායු නිමධුරා භාවිතය සම විටම රසායනික ඖෂධ භාවිතයට වඩා බෙහෙවින් ආරක්ෂාකාරී වේ.

Ingredients :

Proprietary blend of standardized water soluble extracts of

පහත ස්වාභාවික ශාක ඖෂධ වල සම්මත ජලීය සාරය අඩංගු වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇත.

Masbedda - Gymnema sylvestra - මස්බැද්ද

Kothala Himbutu - Salacia reticulata - කොතල හිඹුටු

Bitter guord - Momordica charantia - කරවිල

Gammalu Bark - Indian Kino Bark - ගම්මාලු පොතු

Cinnamon Bark - Cinnamomum Ceylanicom - කුරුඳු පොතු

Jambu - sizigium cumini - මාදං පොතු

Dosage: මාත්‍රාව :

350 mg of extracts blended as per the proprietary formula is contained in one capsule. Recommended to use two capsules before meals , 3 times daily. The dosage can be regulated with the sugar level of blood.

ඉහත ඖෂධ සාර සියල්ලෙන් සමන්විත වට්ටෝරුවකට අනුව එක කරලක මිලි ග්රෑම් 350 ක් අඩංගු වනසේ නිෂ්පාදනය කර ඇත. සෑම ප්‍රධාන ආහාර වේලකටම පෙර කරල් දෙකක් බැගින් පාවිච්චි කරන්න. රුධිර සීනි පරීක්ෂා කර සීනි මට්ටම පහල යන විට ඖෂධයේ මාත්‍රාවද අඩු කරන්න.




Customer Reviews

Write Your Own Review

You're reviewing: DEEGAYU NIMADHURA Natural and Safe Diabetes Remedy

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka