Harmless Cancer Prevention and Cure - Deegayu Anoda

Quick Overview

දීගායු කටු අනෝදා කරල් ඔබ වෙත පහත දැක්වෙන ආකාර වලින් ගෙන්වා ගත හැක.

1). දීගායු කටු අනෝදා කරල් 30 ක ඇසුරුමක් වී.පී.පී තැපැල් මගින් ඔබගේ ලිපිනයට එවීමට - රු. 590.00 ක් පමණයි.

Deliver to your post office through VPP post - Rs. 590.00

2). පාර්සලය ඔබ අතට ගෙනවිත් භාරදී මුදල් ලබා ගැනීමේ ක්‍රමයට එවීම සඳහා ය කිරීම - රු. 840.00 පමණයි.

Through Cash on delivery courier service to your hand - Rs.840.00

ඔබ කල යුත්තේ ඔබගේ ලිපිනය හා දුරකථන අංකය අපවෙත දන්වා එවීම පමණි. ඒ සඳහා 0332297399, 0332297644, 0710397399 හා 0710397644 අංක අමතා හෝ මෙම පිටුවෙහි ඇති " inquiry " බොත්තම තද කිරීමෙන් ලැබෙන පිටුවෙහි විස්තර සඳහන් කර දන්වා එවිය හැක. නැතහොත් deegayuayurveda@gmail.com යන විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැක.

Deegayu KATU ANODA 30 capsules - Rs. 590.00

You may send your postal address to us through 0332297399,0332297644, 0710397399 and 0710397644 phone numbers or through the email - deegayuayurveda@gmail.com.

Also you can press " Inquiry" button in this page and send a message giving your postal address and telephone numbers.


Introduction: හැඳින්වීම

Deegayu Katu Anoda extract capsules contain standardized extracts of fruit and the leaves of Katu Anoda plant which is popular as Saursup and Guyabano in various parts of the world. Research studies carried by world's renounced research institutions and universities have understood that the extracts of fruit and leaves of this plant is known to have following health benefits.

ලොව පුරා සවර්සප් , ගුවනබනා ,අනෝනා ආදී නම් වලින් හැඳින්වෙන කටු අනෝදා පලතුරෙහි හා පත්‍ර වල සම්මත සාරය භාවිතයෙන් දීගායු කටු අනෝදා කරල් නමැති නිෂ්පාදනය දීගායු සමාගමේ අර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිර්මාණය කර ඉදිරිපත් කර ඇත. ලොව විවිධ පර්යේෂණායතන හා විශ්ව විද්‍යාල වැනි ආයතන වලින් සිදු කර ඇති පර්යේෂණ මගින් මෙම නිෂ්පාදනය මගින් පහත දැක්වෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව තහවුරු කර ඇත.

  • Alleviates pain stemming from arthritis, joint and back problems, and rheumatism.
  • ආතරයිටිස් , සන්ධි වේදනා හා කොන්දේ වේදනාව සමනය කරයි.
  • Prevents urinary tract infections – Guyabano is known for it’s vitamin C content (77% daily value per cup). Vitamin C can help to decrease the amount of harmful bacteria that may be present in the urinary tract.
  • මුත්‍ර පද්ධතියේ ආසාදනයන් සුව කරයි ඒ සඳහා පලතුරෙහි අඩංගු අධික සී විටමින් ප්‍රමාණය උපකාරී වේ.
  • Migraine and headache relief – Guyabano contains riboflavin, which could help with headaches.
  • කටු අනෝදා පලතුරෙහි හා පත්‍ර වල අඩංගු රයිබෝෆ්ලෙවින් නමැති අතිශය අගනා විටමිනය මගින් මිග්රේන හෙවත් ඉරුවාරද රෝගය පාලනය කරයි.
  • May help with anemiaSoursop (guyabano) is rich in iron, which could help with iron deficiency anemia.
  • යකඩ වලින් පෝෂිත අනෝදා මගින් සිරුරේ යකඩ උනතාවය සුව කරයි.
  • Prevents constipation – Before Rich in fiber, guyabano is one of the many foods to choose if you suffer from constipation.
  • මලබද්ධය පහ කරයි.
  • Bone health – Guyabano contains copper, a mineral promoting the absorption of bone-benefiting calcium.
  • කටු අනෝදා වල අඩංගු තඹ හේතුවෙන් අස්ථි පෝෂණය සඳහා අවශ්‍ය කැල්සියම් අවශෝෂණය වර්ධනය කරයි.
  • Prevents leg cramps – Potassium in the fruit could help prevent leg cramps.
  • කටු අනෝදා පලතුරෙහි අඩංගු පොටෑසියම් මගින් මස් පිඩු පෙරලීම වලකාලයි.
  • Boosts energy levels – Along with vitamin C, guyabana is known to be rich in B vitamins as well. B vitamins are known to help increase energy levels.
  • සිරුරේ ශක්ති මට්ටම වර්ධනය කරයි.

The other health benefits of Guyabano (Katu Anoda) can be mentioned as below.

  • Respiratory issues such as asthma or cough
  • Pain
  • Headaches or migraines
  • Intestinal upset, constipation, and stomach distress
  • Fever
  • Iron deficiency anemia
  • Urinary tract infections
  • Lack of energy

Customer Reviews

good

Good Capsule

Price
Value
Quality

Amsa (Posted on 2016/11/02)

Write Your Own Review

You're reviewing: Harmless Cancer Prevention and Cure - Deegayu Anoda

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka