Vinegra - Natural Sexual Booster

Quick Overview

Introduction :

Ayurveda is the only system of medicine having a separate chapter called VAJIKARANA THANTHRA comprising of knowledge on managing the sexual performance ability, strength, vigor, virility, and fertility till the end of the life.

Every human being completes his or her natural growth due to human growth hormone is completed once he/she reaches around 28 years of age and starts natural aging process. VAJIKARANA THANTHRA recommends Ayurveda botanical plants those can nourish VAJIKARANA SYSTEM of Once The reason for the sexual debility is the reflection of lack of nutrition for the proper maintenance of the internal organs those control the sexual or reproductive function , brain, nervous system and the hormonal system.

මොලය, ස්නායු පද්ධතිය හා හෝමෝන පද්ධතිය යන ලිංගික හා ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන පද්ධතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙන පරිච්චේදයකින් යුත් එකම හා පැරණිතම වෛද්‍යක්‍රමය ලෙස ආයුර්වේදය සඳහන් කල හැක. ඒ අනුව මෙම වටිනා ඉන්ද්‍රිය පද්ධතීන් පුනර්ජීවනය කර ශක්තිමත් ලෙස පවත්වාගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත ඖෂධීය ගුණයෙන් යුත් ශාක වර්ග හඳුනාගෙන ඒවා අඩංගු වට්ටෝරු සහ විවිධ නිෂ්පාදන ක්‍රියාවලීන් මෙම පරිච්ඡේදය තුල සඳහන්ව ඇත.


ඉපැරණි ආයුර්වේදය විසින් හඳුනාගන්නා ලද එම මහඟු ශාක ඖෂධ වල සම්මත සාරය නුතන විද්‍යා හා තාක්ෂණික ඥානයේ උපකාරයෙන් මුලික ආයුර්වේදීය සංකල්ප වලට අනුකුල ලෙස නිස්සාරණය කර දීගායු විනිග්‍රා නිෂ්පාදනය කර නිවැරැදී හා ආරක්ෂාකාරී මාත්‍රාවෙන් යුත් කරල් වශයෙන් ඉදිරිපත් කර ඇත.

The major sexual debilities experienced by people have been identified as below.

1). Lack of sexual desire

2). Erectile dysfunction

3). Premature ejaculation

4). Lack of libido ( low count of seminal fluids)

5). Lack of pleasure gained

Presented in two packs - 30 capsules and 04 capsules

How to use 30 capsules pack - Four capsules per day, Two capsules in the morning and two in the evening after meals for regular use.

How to use 04 capsule pack -Two capsules have to be taken as one capsule before 3 hrs and one capsule before one hour before the requirement.

හඳුන්වාදීම :

බොහෝ දෙනෙක් අත්විඳින ප්‍රධාන ලිංගික දුබලතාවයන් පහත සඳහන් පරිදි වේ.

1). ලිංගික ආශාව මද බව හෙවත් මන්දෝත්සාහී බව

2). ලිංගික අප්‍රාණිකත්වය

3). අනපේක්ෂිත මෝචනය

4). ශුක්‍ර හීනතාවය

5). සතුට මද බව






බටහිර ඖෂධ මගින් ඇතිකරන හෘද රෝග, අධි රුධිර පීඩනය, පපුව හා අමාශය දැවිල්ල, අධික පිපාසය, තොල කට වේලීම , අක්ෂි ආබාධ හෙවත් අන්ධභාවයට පවා පත්වීම වැනි කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරනු ලබන අතර දීගායු විනිග්‍රා භාවිතයෙන් පසු මුළු සිරුරම සෞම්‍ය කෙරෙනු ලබන අතර රුධිර පීඩනය අඩු කරකර රධිර සංසරණය පහසු කරවනු ලබයි.

සිරුරේ ශක්තිය හා ජව සම්පන්නභාවය වර්ධනය කරනු ලබන අතර ස්නායු පද්ධතිය හා හෝමෝන පද්ධතිය ප්‍රකෘතිමත් කර ලිංගික ක්‍රියාවලිය උත්තේජනය කරවයි.

VAJIKARANA THANTHRA of Ayurveda has identified the botanical species prevailing in the nature with medicinal properties capable in nourishing the internal organs of the body responsible for the proper maintenance of the sexual function. The main systems control the sexual function comprises of the brain, nervous system and the hormone system and without proper synchronization of these three systems, there cannot expect a healthy sexual performance by the individual.

Once a person undergoes the aging process, during the growth period up to about 28 years, he will not experience much of health problems since the growth process is controlled by the hormones called human growth hormones. Once the growing process is completed, the body has to be maintained healthily until the end of the life. Since the body comprises of various components, specially the organs, it is required to keep all the organs healthy and perfect for a proper life, free from ailments and deficiencies.

The brain, nervous system and the hormonal systems are the systems comprising of vital organs in the body those controls the sexual function of a person. A minor deficiency in these three systems reflects as a sexual inadequacy. Further these are the main systems responsible for the other chronic debilities during the aging process.It is a well accepted fact that the life of a single with a satisfactory sexual life is more successful than a single with sexual disability.


A proper combination of Botanical ingredients recommended by the VAJIKARANA THANTHRA of Ayurveda can cure the above mentioned disabilities through proper maintenance of the main three systems controlling the above factors, the brain, nervous system and the hormonal system.

Through nutritious maintenance of the above three systems it will help enhance the efficiency of the reproductive system and help enhance the fertility.

The formula of Deegayu Vinegra has been developed through a thorough study on the toxicological and efficacy related factors of the botanical ingredients present in the formula with reference to the above mentioned sexual disabilities.

The post launch studies have proven that Deegayu Vinegra is 100 % satisfactory in eliminating the sexual disabilities mentioned above and helps gain a satisfactory sexual life.

Therefore it can be concluded with the sentence that

Deegayu Vinegra is the only natural remedy which has been invented in the history of the world to date for eliminating the above mentioned sexual inadequacies and

help maintain a healthy and satisfactory sexual life without adverse side effects which are very much evident and admitted by the manufacturers even in all the chemical drugs.

ලිංගික දුර්වලතාවය සඳහා නිර්මාණය කර ඇති රසායනික ඖෂධ සියල්ලකම පාහේ අඩංගු වනුයේ සිල්ඩිනෆිල් සිට්ට්‍රේට් නමැති රසායනික සංඝටකයයි. මෙම සංඝටකය නිර්මාණය කල සමාගම් විසින්ම එම සංයෝගය මගින් සිරුරට සිදු කරන හානි පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇත. මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිතා කල යුතු ඖෂධයක් ලෙස නම් කර ඇත්තේ එම ඖෂධයේ ඇති හානිකර භාවය හේතුවෙනි.

මෙම ඖෂධය මගින් රුධිරයට නෛට්රික් ඔක්සයිඩ් නමැති වායුව මුසු කිරීම මගින් රෝධිර නාල ප්‍රශාරණය කරවනු ලබයි. මෙම හේතුව නිසා නහරවල රුධිර සංසරණය පහසු කරවීම මගින් ලිංගේන්ද්රිය වෙත රුධිරය ගලා යාම පහසු කරවනු ලබන අතර එමගින් ලෙස පුරුෂ ලිංගය ප්‍රාණවත්වීම සඳහා අවශ්‍ය රුධිරය ගලා යාම සිදු කරනු ලබයි. මෙම ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය මගින් ඍජුවම පාලනය කරනු ලබන්නක් හෙයින් එමගින් හෘද ක්‍රියාකාරිත්වයේ විෂමතා ඇති කරවනු ලබයි. එමගින් ඇති කරවනු ලබන අතුරු ආබාධ අතර රුධිර ස්පන්දනය වැඩි වීම, රුධිර පීඩනය ඉහල යාම, අධික පිපාසය සමග දිව කට වියලීම, සිරුර ගැහීම, පපුව දවිල්ල, ඇස් පෙනීම අඩුවීම, ඇසේ පීඩනය හේතුවෙන් දෑස් අන්ධවීම ආදී අති භයානක අපදාවන්වේ. සිල්දඩිනෆිල් සිට්‍රේට් යන ඖෂධය හේතුවෙන් ලොව පුරා අති විශාල මරණ සංඛ්‍යාවක් මේ වන විට සිදුකර ඇති අතර එමගින් ඇති කරන ලද අනෙකුත් අතුරු ආබාධ පිළිබඳව නිවරදි වාර්තා නොමැත. ශ්‍රී ලංකාව තුල පවතින අවාසනාවන්තම තත්වය නම් මෙතරම් අතුරු ආබාධ සහිත රසායනික ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව බොහෝ ෆාමසි විසින් අලෙවි කරනු ලබන අතර දීගායු විනිග්‍රා ඉල්ලාසිටි අවස්තාවලදීද උක්ත විෂ සහිත රසායනිකයන් අඩංගු ඖෂධ නිකුත්කර ඇති බවට අප වෙත වාර්තා වී ඇත.

Customer Reviews

Write Your Own Review

You're reviewing: Vinegra - Natural Sexual Booster

How do you rate this product?*

1 star 2 stars 3 stars 4 stars 5 stars
Quality
Price
Value

00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka