Deegayu Superior Quality Ayurveda oils

 Deegayu Superior Quality Ayurveda oils

The Secret of Deegayu Superior Quality Ayurveda Oils.

දීගායු ආයුර්වේද තෛල වල විශිෂ්ඨ ප්‍රමිතියේ රහස


Deegayu manufactures all Ayurveda therapeutic oils except a few. The formulas of the oils have been extracted from the Ayurveda Pharmacopoeia issued by the department of Ayurveda.

දීගායු සමාගම විසින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ අඩංගු ආයුර්වේද තෛල කිහිපයක් හැර සියලු ප්‍රධාන තෛල වර්ග නිෂ්පාදනය කරනු ලබයි.

Deegayu has prepared quality plans for each type of Ayurveda therapeutic oil manufactured, considering all the key factors which can affect deviation of quality parameters of that particular oil.

දීගායු සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලු ආයුර්වේද තෛල වර්ග සඳහාම වෙන් වෙන්ව නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම ඇතුලත් වන පරිදි තත්ත්ව සැලසුම් සකස්කර ඇත.

The main factor controlling the quality of the oil is its formula. Deegayu has developed formulas for each of the oils based on the Ayurveda Pharmacopoeia of Sri Lanka. The formula consists of the quantities of ingredients recommended recommended to be available for the formula. All the formulas of Deegayu Ayurveda oils have been standardized for a specific quantity ( Ex: 100 kg. output).

තෛලයේ ප්‍රමිතිය රඳා පවතින ප්‍රධානතම සාධකය ලෙස එහි වට්ටෝරුව සැලකිය හැක. දීගායු නිෂ්පාදනය කරනු ලබන සියලුම තෛලයන් සඳහා වට්ටෝරු සියල්ල ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංග්‍රහයට අනුකුල ලෙස සකස්කර ඇති අතර සෑම වට්ටෝරුවක්ම ප්‍රමාණාත්මක ලෙස ප්‍රමිතිගත කර ඇත.

The next parameter affects the quality of the finished oil is the manufacturing process quality plan. This quality plan consists of the sequence of processes carried out for the manufacture of the oil.

තෛලයේ ප්‍රමිතිය නිවැරදිව පවත්වාගෙන යාම සඳහා බලපාන මීළඟ වැදගත්ම කාරණය නම් එහි නිෂ්පාදන ක්‍රියාවලි කළමනාකරණයයි.

Deegayu has established inspection and testing methods for each and every process undergone during the manufacturing activity starting from the selection of raw materials up to the finished product.

වට්ටෝරුව සඳහා අමු ද්‍රව්‍ය තෝරාගැනීමේ සිට අවසාන නිමි ඖෂධය දක්වා අනුගමනය කරනු ලබන සෑම ක්‍රියාවන් දෙකක් අතරම තත්ත්ව පරීක්ෂාවක් සිදුකරනු ලබයි.

The main raw material of Ayurveda oils is the base oil. If the quality of the base oil is not defined accurately, the quality of the final product cannot be made uniform. Therefore Deegayu has established its own facility for manufacture of the base oils.

සෑම තෛලයකම තත්වය රඳා පවතිනුයේ එම තෛලයේ පදනම් තෛලය ලෙස භාවිතා කරන ද්‍රව්‍යයේ ප්‍රමිතියයි. පදනම් තෛල වශයෙන් භාවිතා වන තල තෙල් හා පොල්තෙල් නිෂ්පාදනාගාරයක් සමාගම අතර එම පදනම් තෛලයන් සමාගම විසින්ම නිෂ්පාදනය කරනු ලබයි.

The base oil of most of the important Ayurveda oils is Sesame oil. Deegayu owns a facility for expelling sesame oil from Sri Lankan grown black sesame seeds. Black sesame seeds are grown in Sri Lanka in "Chena" or "Hena" by the farmers as an intermediate crop. Even though this sesame is grown by farmers, no chemical fertilizer or pesticides used during the process of cultivation.

දීගායු ආයුර්වේද තෛල නිෂ්පාදනය සඳහා වඩාත්ම යෝග්‍ය දේශීය හේන් තල වලින් නිෂ්පාදිත තලතෙල් පමණක් දීගායු සමාගම විසින් ලබයි. එමගින් තෛලවල ගුණාත්මක බව විශිෂ්ට ලෙස පවත්වාගෙන යනු ලබයි.

Due to this reason, naturally grown sesame oil is comprised of all the medicinal properties expected by Ayurveda. Most of the manufacturers of Ayurveda Oils use imported Sesame Oil which has been expelled by using commercially grown sesame seeds. These sesame seeds have been genetically modified to give the maximum yield of oil and they are completely out of compliance to the basic Ayurveda quality standard. Therefore Ayurveda oils manufactured by using commercially cultivated sesame seeds are completely out of compliance to required Ayurveda standard.

The next vital factor influence the quality of Ayurveda oils is the other raw materials used. Deegayu has established procedures to select authentic Ayurveda raw materials and developed processes to prepare those raw materials to facilitate the release of medicinal components of those herbs to oils during the process of boiling.

Deegayu is happy to announce that the final finished oils manufactured through this process are comprised of all the therapeutic properties defined in Ayurveda. It is very much evident that Deegayu Ayurveda Oils are with very strong authentic color , aroma , texture and finally with complete therapeutic value defined in Ayurveda.

Therefore it can be concluded that Deegayu Ayurveda Oils are the most superior quality Ayurveda Oils available in Sri Lanka market for anyone who expects the therapeutic benefits by prescribing an Ayurveda oil for a treatment.

Names of Oils manufactured by Deegayu - දීගායු නිෂ්පාදිත තෛල වර්ග

Akalaphalitha Oil - අකාලඵලිත තෛලය

Ashwagandha Oil - අශ්වගන්ධ තෛලය

Ashwagandhaadi Oil - අශ්වගන්ධාදී තෛලය

Bala Koranda Oil - බලා කොරණ්ඩ තෛලය

Batu Oil - බටු තෛලය

Brungamalaka Oil - භ්රුන්ගාමලක තෛලය

Kola Shleshma Oil - කෝල ශ්ලේෂ්මා තෛලය

Lashu Nairanda Oil - ලශු නෛරන්ඩ තෛලය

Maha Narayana Oil - මහා නාරායන තෛලය

Maha masha Oil - මහා මාශ තෛලය

Neelyadee Oil - නීල්යාදී තෛලය

NirgundYadee Oil - නිර්ගුන්ඩ්යාදී තෛලය

Nishadee Oil - නිෂාදි තෛලය

Pinda Oil - පිණ්ඩ තෛලය

Rathuluunu Oil - රතුළූණු තෛලය

Sarshapadi Oil - සර්ෂපාදී තෛලය

Sarva Vishadi Oil - සර්ව විෂාදී තෛලය

Seethodaka Oil - සීතෝදක තෛලය

Shulahara Oil - ශුලහර තෛලය

Siddhartha Oil - සිද්ධාර්ථ තෛලය

Thriphala Oil - ත්‍රිඵලා තෛලය

Vata Viduranga Oil - වාත විදුරංග තෛලය

Visarpahara Oil - විසර්පහර තෛලය






Comments

    No Comments Available..

Leave a Comment

Your Feedback is important to us.


00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka