Diabetes is A Curable Metabolic Disorder

Diabetes is A Curable Metabolic Disorder

Diabetes is a Curable Metabolic Disorder by Ayurveda

The level of blood sugar increases in some persons exceeding the level accepted as the healthy limit the person is said to be suffering from Diabetes. The food we eat digests in the digestive tract and breaks down into various components to nourish the internal organs and the whole body. If the metabolic function of a person is accurate and effective, food eaten by that particular person digests and converts in to different components required by the body. This is simply called the metabolic process or metabolic function. The food we take consists of various components such as carbohydrate, sugar, fat, minerals proteins etc . etc. If the digestive process is accurately done, there cannot be any excess ingredients accumulated in the body. In the contrary, if the metabolic process does not take place accurately, some components generated from foods can be accumulated in the body and finally in blood. The major life threatening compounds that can be accumulated in blood would be sugar and cholesterol. The accumulation of sugar in blood takes place due to a metabolic disorder where the carbohydrate and sugar enters in to the digestive tract are not digested properly due to some reasons. This is called a metabolic disorder. Similarly, once the fats enter in to the digestive tract with foods are not properly metabolized, the lipid levels will rise increasing bad lipids such as cholesterol and triglycerides etc.

දියවැඩියාව යනු ආයුර්වේදය මගින් සුව කල හැකි ජීරණ ඌණතාවයකි.

ආහාරයට ගනු ලබන ද්‍රව්‍ය තුල අඩංගු පිෂ්ටය , සීනි හා මේද කොටස් ජීරණය හෙවත් දහනය මගින් එදිනෙදා කටයුතු සඳහා සිරුරට අවශ්‍ය ශක්තිය රුධිරය හරහා සිරුර ගොඩනැගී ඇති සෛල වලට ලබාදීම මගින් සිදු කෙරෙන අතර යම් හෙයකින් මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවුවහොත් එම සෛල වල පැවැත්ම කෙරෙහි එම තත්වය අහිතකර ලෙස බලපෑම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය තුල විවිධ සංකූලතාවයන් ඇතිවීම මගින් එය අදාළ පුද්ගලයාගේ නීරෝගිත්වය කෙරෙහි අනිසි ලෙස බලපෑම සිදුවේ. දියවැඩියාව යනු ජීරණ ක්‍රියාවලියේ උනතාවයක් බව බටහිර වෛද්‍ය විද්‍යාව පවා දැන් පිළිගෙන තිබෙන සත්‍යයකි. සත්වයින් විසින් අනුභව කරන ආහාර මුඛයේ සිට ගලනාලය , ආමාශය හා අන්ත්‍රය යන සියලු ඉන්ද්‍රියන් තුලදී ජීරණ ක්‍රියාවලියට බඳුන් වන අතර එම ක්‍රියාවලිය තුල ආහාර වලින් සැපයෙන ප්‍රයෝජනවත් සංඝටක සිරුරට අවශෝෂණය කිරීමත් ප්‍රයෝජනවත් නොවන සංඝටක බැහැර කිරීමත් සිදුවේ. ආහාර ජීරණය සඳහා උපකාරී වන විවීධ උත්ප්‍රේරකයන් ලෙස ආහාර පිසීමේදී යොදා ගන්නා කුළුබඩු වැනි දෑ හා රසකාරක ද්‍රව්‍ය සැලකිය හැකිය. මෙම උත්ප්‍රේරකයන් නිවැරදි ප්‍රමිතියෙන් හා ගුණයෙන් නොතිබීම මෙන්ම ව්‍යායාම වැනි ක්‍රියා මගින් ජීරණ ක්‍රියාවලිය උත්තේජනය නොකිරීම මගින් අහාර ජීරණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීමට අවස්ථාව උදාකරනු ඇත. මෙසේ ජීරණ ක්‍රියාවලිය නිසිලෙස සිදු නොවීම ජීරණ උනතාවයක් හෙවත් ජීරණ ක්‍රියාවලියේ විකුර්ති තත්වයක් ලෙස සැලකිය හැක.

මෙම ජීරණ ඌනතාවය හේතුවෙන් ආහාරයට ගන්නා පිෂ්ටය හා සීනි නිසිලෙස ජීර්ණය නොවීම , රුධිරයට සීනි එක්වීමට මග පාදනු ලබන අතර එමහින් රුධිර සීනි මට්ටම අධික ලෙස ඉහල යාම හා එම ඉහළයාම පාලනය කල නොහැකි තත්වයකට පත්වීම දියවැඩියා රෝග තත්වයක් ලෙස සලකනු ලැබේ. මෙහි ප්‍රති විරුද්ධ තර්කය සැලකිල්ලට ගතහොත් පැහැදිලි වනුයේ උක්ත පිෂ්ට හා සීනි කොටස් නිවැරදි ලෙස ජීරණය සිදු කර ගත හොත් රුධිර සීනි මට්ටම අහිතකර තත්වයට පත්වීම වලකාගත හැක. එමගින් දියවැඩියා රෝග තත්වයක් කරා වර්ධනය වීම වලකාගත හැක.

ආයුර්වේද වෛද්‍යක්‍රමය මෙම තත්වය හඳුන්වනු ලබන්නේ මධුමේහය යන නමින් වන අතර ආයුර්වේදයේ පැරණිතම හා මුලික ග්‍රන්ථයක් ලෙස සැලකෙන චරක සංහිතාව නමැති සුප්‍රසිද්ධ ග්‍රන්ථයේද එම ග්‍රන්ථයේ කතුවරයා ලෙස සැලකෙන චරක නම් මුනිවරයා විසින් මෙම රෝග තත්වය පිළිබඳව ඉතා පැහැදිලි ලෙස සඳහන් කර තිබේ. මෙමගින් පැහැදිලි වනුයේ ආයුර්වේද වෛද්‍යක්‍රමය විසින් දියවැඩියා රෝගය මීට වසර 4000 කට පමණ පෙර සිට හඳුනාගෙන තිබෙන බවයි.

එය එසේ වුවද බටහිර වෛද්‍ය ක්‍රමය විසින් දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාරයක් යයි ඔවුන් සලකන ඉන්සියුලින් නමැති හෝමෝනය සොයා ගනු ලැබුයේ 1921 පමණ වන ඉතා මෑත කාලයේදීය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පිෂ්ටය හා සීනි ජීරණය සදහා ආහාර් ජීරණ පද්ධතිය තුලදී උපකාර කරන්නේ ඉන්සියුලින් නම් හෝමෝනය පමණි. බටහිර මතය එය වුවද, ආයුර්වේදයට අනුව නම් ආහාර ජීරණය ක්‍රියාවලිය මුඛයේ සිට අන්ත්‍රය අවසානය දක්වාම පසුකරන සෑම ලක්ෂයකදීම සිදුවන අතර ඒ සඳහා විවිධ එන්සයිම හා හෝමෝන හෝ වෙනත් ශ්‍රාවයන් උපකාරී වේ. ආහාර ජීරණය උත්තේජනය සිදුකරනු ලබන උත්ප්‍රේරක ලෙස සැලකෙන කුළුබඩු හා විවිධ ශාක සාර මගින් සිදු කෙරෙනුයේ මෙම ශ්‍රාවයන් නිකුත් කිරීම පාලනය හෙවත් කළමනාකරණය කිරීමයි. අනුභව කරනු ලබන ආහාරයට සරිලන සේ මෙම උත්තේජන ද්‍රව්‍ය ගලපාගත යුතුය.

සීමාසහිත දීගායු සමගම විසින් විද්‍යාත්මක පර්යේෂණ පදනම් කර ගෙන නිර්මාණය කර තිබෙන දීගායු නිමධුරා නමැති ඖෂධය මගින් සිදුකරනුයේ ආහාර ජීරණ පද්ධතියේ ජීරණ හැකියාව වැඩි දියුණු කර පිෂ්ටය හා සීනි ජීරණය සම්පූර්ණ කිරීමයි. එසේ ආහාර පුර්ණ දහනයට පත් කිරීම මගින් රුධිරයට අතිරේක සීනි ප්‍රමාණයක් එක්වීම වලකාලනු ලබන අතර එමගින් දියවැඩියා රෝගය ඇතිවීමේ අවස්ථාව වලකාලනු ලැබේ.

දීගායු නිමධුර කරල් හා සීනි දහන පානය වශයෙන් දෙආකාරයකින් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍ය පුර්ව දියවැඩියා තත්වයේ පසුවන්නෙක් සඳහා සෑම ආහාර වේලකටම පසුව එක් ටී බෑගයක් වශයෙන් පානය කිරීමෙන් දියවැඩියා තත්වයට පත්වීම පහසුවෙන් වලක්වාගත හැකි අතර දියවැඩියා රෝගියෙකු ලෙස සැලකෙන මට්ටමට රුධිර සීනි මට්ටම ඉහල ගොස් තිබෙන අයෙකුට නම් ආහාරයට පෙර කරල් දෙකක් හා ආහාරයට පසු පානය එක කෝප්පයක් වශයෙන් භාවිතා කිරීමෙන් රුධිර සීනි මට්ටම ක්ෂණිකවම නිවැරදි මට්ටමට අඩුකරගත හැක. සීනි මට්ටම නිවැරදි වීමත් සමගම ඖෂධ මාත්‍රාව ඊට සමගාමී ලෙස අඩුකරගත හැකි වන අතර මාස 6 ක පමණ කාලයක් භාවිත කිරීමේදී අග්න්‍යාසය ඇතුළු ආහාර ජීරණ පද්ධතිය ප්‍රකුර්ති තත්වයට ක්‍රමයෙන් පත් වන අතර ක්‍රමයෙන් ඖෂධ භාවිතයෙන් ඉවත්විය හැක.

රුධිරගත සීනි පාලනය සඳහා රසායනික ඖෂධ භාවිතයේදී දවසේ පය 24 පුරාම එම රසායනිකයන් රුධිරය තුල සංසරණය වෙමින් පවතින අතර වකුගඩු මගින් සිදුකරනු ලබන රුධිරය පෙරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මෙම රසායනිකයන් වකුගඩු තුල තැන්පත්වීම සිදුකරනු ලබයි. මෙසේ අදික ලෙස තන්පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය අඩපන වන අතර ක්‍රමයෙන් වකුගඩු අක්‍රීය තත්වයට පත්වීම සිදු කරනු ලබයි.

දීගායු නිමධුරා මගින් සීනි පාලනය සිදු කිරීමේදී කිසි විටෙකත් වකුගඩු හා අනෙකුත් ඉන්ද්රියනට හානි සිදු නොවීමට හේතුව වනුයේ එම ක්‍රියාවලිය ආහාර ජීරණ පද්ධතිය තුල සිදු වීම මගින් රුධිරයට සීනි එක්වීම වලකාලනු ලැබීමේ හේතුව නිසාවෙනි. තවද දීර්ඝ කාලීනව රසායනික ඖෂධ හා ඉන්සියුලින් භාවිතය මගින් අග්න්‍යාසය හා අක්මාව ඇතුළු සියලු ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වන අතර සිරුර අභ්‍යන්තරයේ සිදුවන සියලු ක්‍රියාවලීන් විකෘති තත්වයට පත්වීම සිදුවේ. එම තත්වය කිසිදිනෙක නැවත ප්‍රකෘති තත්වයට පත් නොවන අතර එමගින් ඇති කරනු ලබන අනපේක්ෂිත සංකූලතාවන් විවිධ රෝග තත්වයන් කර සිරුර ඇද දමනු ලබයි.

මෙම සියලු තත්වයන්ගෙන් මිදී දියවැඩියාවෙන් තොර නීරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා ගත යුතු ප්‍රථම මෙන්ම එකම ක්‍රියාමාර්ගය වනුයේ දීගායු නිමධුරා භාවිතයට හුරුවී තමන් විසින්ම තම රුධිර සීනි මට්ටම පාලනය කිරීමට පුරුදු පුහුණු වීමයි.




Comments

    No Comments Available..

Leave a Comment

Your Feedback is important to us.


00 94 33 22 97399, 00 94 33 22 97644 ,0094710397399,0094710397644

43 A, Kandy Road, Aluthgama - Bogamuwa, Kalagedihena - 11875 Sri Lanka